Mozilla
Reaction score
811

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලින්ක්: එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 2 කොටස
    අමතක නොකර comment එකක් දාන්න.
    මොකො ^^^$%# උනෙ තොව කිබුලා කැවද?නැත්නම් #$$%^%විකුනලා වියර නැද්ද තාම ^&^න් අම්බානෙකට උබ හොයනවා නෙහ්:rofl:
    ලස්සන ගැහැනු කොයිකත් ලස්සනයි ලංකාවෙ බටහිර කියලා නැහැ
    මමත් බලන්නම් ඔය ගැන තව දුරට,හොඳ අරංචියක් හම්බවුනොත් අනිවාරයෙන් කියන්නම්,මමත් කැමතියි කාට හරි උදව්වක් කරන්න පුළුවන් නම්...
    ඔය කතාව මට කිව්වෙ පෙරාදෙණියේ කම්පියුටර් ඇකඩමි එකක් කරණ ටිචර් කෙනෙක්,එයාගේ මහත්තයා වැඩ කරණ අර මම කිව්ව තැන රස්සාවක් තියෙනවා කියලා තමා එය මුලින් මට ඔය ගැන අහනකොට කිව්වෙ,එයා නිකන් කතා කෙරුවේ 100% එක ශුවර් වගේ,එකයි මම එක අයියාට කිව්වෙ,නමුත් එයා පස්සෙ කිව්වා එක මහත්තයාගෙන් අහැව්වාට පස්සෙ කිව්වාලු එකට ගත්තා කියලා,මට එවෙලේ හිතුනා ඔයට මම එ ගැන මුලින්ම කිව්ව එකත් අපරාදේ කියලා...මම ඇත්තටම එ ගැන කිව්වෙ අර ටිචර් කතා කරපු විලාශය නිසා...
    ඔයා මට බලන්න කියපු වැඩෙනම් හරි ගියේ නැත...දැන් එකක් සෙට් වෙලාද තියෙන්නෙ...ඔහොමනේ මිනිස්සු නිකන් කතා කරනකොට රස්සාවක් දෙන්න පුළුවන්ම වගේ ම තමා කතාව,පස්සෙ මට කිව්වා එයා වෙන කතාවක්,මම ඔයාට එ ගැන අයෙත් කිව්වෙ නැත්තෙ වැඩක් නැති නිසා...
    අනේ සහෝදරයා වැඩත් එක්ක පිස්සු හැදිලා ඉන්නේ :(:( මේ දැන් තමයි ටිකදවසකට පස්සේ ආවේ තව ටිකකින් අපහු යනවා :(:(:(
    අනේ සහෝදරයා වැඩත් එක්ක පිස්සු හැදිලා ඉන්නේ :(:( මේ දැන් තමයි ටිකදවසකට පස්සේ ආවේ තව ටිකකින් අපහු යනවා :(:(:(
    Dawasen dheken karanna $1000 < yanawa machan! uba free ne karanne, Eka nisa iwasan idapan tikak
  • Loading…
  • Loading…
  • Loading…