gayankuwait Dec 24, 2014 කොහොමද බන් මොකො වෙන්නෙ මෙ ටිකෙ කඹ ඇදිල්ලක්වත් තිබුනානම් කැපුන රෙප් ටික එකතු කර ගන්න
crazybuddy Oct 6, 2014 ඔව් බං දැන් වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නැහැ.. උදේට, දවල්ට, හවසට ෆ්රී ටයිම් එකක් සෙට් උනොත් විතරක් එනවා.. අපෝ ඔව් බං නිදිමරන්න නම් එපා.. ජීවිතේ එපා වෙයි උඹට කරකැවිල්ල හැදුනාම.. එක දෙක වෙලා බං පේන්නෙ.. ඇවිදින්නත් බෑ..
ඔව් බං දැන් වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නැහැ.. උදේට, දවල්ට, හවසට ෆ්රී ටයිම් එකක් සෙට් උනොත් විතරක් එනවා.. අපෝ ඔව් බං නිදිමරන්න නම් එපා.. ජීවිතේ එපා වෙයි උඹට කරකැවිල්ල හැදුනාම.. එක දෙක වෙලා බං පේන්නෙ.. ඇවිදින්නත් බෑ..