Mr.chachi
Reaction score
903

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් අක්ක රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම එයාට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.
    සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි.
    බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි.

    එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි.

    දැන් ඒ ප්‍රශ්නය හමාරය[IMG]
    තාම ලංකාවේ:yes:ඒ වැඩේ හරිගියේ නෑ බන්:no:
    අපිත් එක්කත් කතා බහා කරපල්ලා අපි පරන මිත්‍රයො ඩො
    ඔව් ම්චන් එහෙම තමයි වැඩ... :) ඒ නිසා දන්නවා..
  • Loading…
  • Loading…
  • Loading…