වෙබ්අඩවි block කරමුද...?
සමහර අවස්ථා වල අපිට වෙබ් අඩවි block කරන්න ඕනි වෙනවනේ. තමන්ගේ නංගි, මල්ලි, නැත්නම් දුව, පුතා යන ඇතැම් වෙබ් අඩවි (උදා: facebook) block කරන්න අවශ්‍ය උනොත් මේ ලිපිය වැදගත් වෙයි. හැබැයි මේ වැඩේ කරන්න සොෆ්ට්වෙයා කෑලිත් තියෙනවා. නමුත් මන් මේ කියලා දෙන්න යන්නේ windows මෙහෙයුම්...