Dialog Broadband package මාරු කරන්නෙ කොහොමද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Dialog Broadband package මාරු කරන්නෙ කොහොමද?

    මට මචංලා මගේ Dialog Broadband package එක මාරු කර ගන්න ඕනෙ වෙලා තියනවා.

    3GB => 5GB

    ඒක කර ගන්න පුලුවන් කොහෙන්ද?