අද ගලවන්න අමතක වෙලා...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අද ගලවන්න අමතක වෙලා...

    12295507_10153665973741327_4011816218013278409_n.jpg





    මේස් බ්‍රෝ..මේස්...:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: 3rdEye

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ඇයි හිටංගෙ wife ට දනිහ නමන්නත් අමතක වෙලා වගේ. :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    මේකට නම් මෛත්‍රීට හොඳටෝම රිදෙන්න ඇති. :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol: ලොල්
    හිටං ට නාස් ලනුව දැම්මෙ මේස් ගලවල නෙ..
    දැන් ගලවන්න ඕන නෑ..
    වේවැල අතේ දක්කන්න විතරයි ඕන
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මූ ඒත් පැත්තකට බර වෙලා ඉන්නෙ..:lol:

    උබ ඔය වයස වෙද්දී කොහොම යයිද දන්නේ නැහැ..මිනිස්සුන්ට අපහාස කරන්න එපා බන්...උබලගේ රජ්ජුරුවෝ පැරදුනා කියල ඔහොමත් හිතේ වේදනාවට කියෝනවද? අනේ යකෝ :lol::lol::lol: