මේ පැත්තේ එන්න බැරි උනා බන් පොඩි පොඩි පවුල් වෙන්න ගිහිපු කෙල්ල එක්ක හුට පට ටිකක් උනා ..
අනික බන් කිරියට ආවොත් දේශපාලන කෙස් වලට සෙට් වෙන්න වෙනවා මේදවස් වල දේශපාලනය අච්චාරු හැලියක් වෙලා තියෙන්නේ මගේ ඒ හැටි සතුටක් නැ ඒ ගැන කතා කරන්න ඒ නිසාත් තමයි මේ පැත්තේ එන්න බැරි උනේ ..
කිබුලා එහෙමත් දැන් වැඩිය දකින්න නැනේද ?