මම ඉන්නේ ඩුබායි වල, මටත් ඔය කතන්දරේම කිව්වා. මමත් අලුත් international receiver එකක් ගත්තා. ලංකාවේ channel වලට වැඩිපුර ගෙවන්න ඕනේ US$ 3 මාසෙකට.
ඒත් දැන් ඕනෙම receiver එකකට ලංකාවේ channel එකතු කරලා දෙනවා Dubai වල. මට හම්ඹු උනා online recharge කරන site එකක්, නමුත් හරි අසාධරණ ගණන් ඉල්ලනවා HD Base...