^Night Fury^ Feb 14, 2013 ඔව් බං. ඌ ලඟදි ආව එකෙක්. ඌ මාව දැකලා අහනව කලින් එකෙක් ඉඳල නේද කියලා.ලොල් ඒක නෙමෙයි අර සචිය මැරිලද??? ඊයේ ඉඳලා සද්දයක් නෑ
ඔව් බං. ඌ ලඟදි ආව එකෙක්. ඌ මාව දැකලා අහනව කලින් එකෙක් ඉඳල නේද කියලා.ලොල් ඒක නෙමෙයි අර සචිය මැරිලද??? ඊයේ ඉඳලා සද්දයක් නෑ
crazybuddy Feb 8, 2013 තෑන්ක්ස්.. ඉතරු ටිකත් දාපන් හෙට අනිද්දට.. සතුටු හිතෙන අවසානයක් බලාපොරොත්තු වෙනවා..
^Night Fury^ Feb 6, 2013 මචං කොටස් කීපයක් කියලා නෑ. මේක කොටස් දෙකකට කඩලා දාන්නේ. තව එක කොටසයි. කෙටි කතාවක්නේ. ලිව්ව ගමන් දානවා
මචං කොටස් කීපයක් කියලා නෑ. මේක කොටස් දෙකකට කඩලා දාන්නේ. තව එක කොටසයි. කෙටි කතාවක්නේ. ලිව්ව ගමන් දානවා
crazybuddy Feb 6, 2013 ඕක පරක්කු කරන්න එපා බං.. එතකොට කතාව කියවන්න එපා වෙනවා.. උඹ එකපාර කොටස් කීපයක් ලියලම දැම්මා නම් ඉවරනේ..
ඕක පරක්කු කරන්න එපා බං.. එතකොට කතාව කියවන්න එපා වෙනවා.. උඹ එකපාර කොටස් කීපයක් ලියලම දැම්මා නම් ඉවරනේ..
blacktulip Apr 28, 2012 machan thanx mata vote kalata,,onama velavaka magenuth help ekak anivarayenma machan mama denna lasthi...
machan thanx mata vote kalata,,onama velavaka magenuth help ekak anivarayenma machan mama denna lasthi...