මම මගේ පලමුවෙනි වාහනය ගන්නයි සූදානම. කාර් එකකට හෝ වෑන් එකකට වඩා මගේ කැමැත්ත SUV එකකටයි. එයිනුත් ඩීසල් වාහනයකට. විශේෂයෙන්ම වියදම නිසා. මිල 2m to 3m. මෙයින් වැඩියෙන්ම මගේ කැමැත්ත Land Rover Freelander එකටයි. ඒ මිල පරාසයේ තියන මගේ Limits වල තියෙන වාහනයකට තියෙන්නෙ ඒකතමයි. නමුත් LR පාවිච්චිය වියදම්...