ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

nilanthada

Member
Sep 23, 2008
8
0
0
Ratnapura
ඔබට ස්තුතියි

ඔබට ස්තුතියි. මමත් පෙරුම් පුරමින් සිටියේ 2nd hand KIA Sportage රථයකටයි. එය petrol හෝ Diesel විම සම්බන්ධයෙන් එතරම් පැහැදිලි අදහසක හිටියේ නැහැ. නමුත් 2011 KIA Sportage එක සාමාන්‍යයෙන් 6-7 Kml වැනි අධික ධාවන පිරිවැයක් දරන රථයක් බව සමහරක් අයගෙන් විමසා දැනගත්ත පසුව වැඩි අවධානය Diesel Sportage එකට යොමු කළා. නමුත් ඔබගේ මෙම පැහැදිලි කිරීම මත එවැනි Korean වාහනයකට යාමට වඩා සුපුරුදු ජපන් වාහනයකට යොමුවීම සුදුසු ලෙසක් හැඟෙනවා. මම විශේෂයෙන්ම KIA වෙත ආකර්ෂණය වුනේ එහි පෙනුම සහ ලබා දෙන Options නිසා. දැනට පාවිච්චි කරන year-1993 /253-XXXX Toyota Dolphin එක අතහැර 2011 හෝ 2012 KIA Sportage petrol හෝ Diesel රථයක් වෙත මාරු වීම අනුවණ වැඩක්ද? එහි ධාවන පිරිවැය සම්බන්ධව මගේ දැනුම නිවැරදිද?:confused:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland

    Dolphin එකට වතුර දාලත් දුවන්න පුලුවන්:P .korean වල ඔය සෙල්ලම් ලොවෙත් බෑ. දැන් කාලෙ ගන්න තියන්නෙ පෙට්‍රල් කාර් විතරයි. ඩිසල් අලුත් වාහන ගන්නම හොද නෑ. මෙහ් ජරා ඩිසල් හින්ද එන්ජින් කෙල වෙනව බලන් ඉන්නකොට. පෙට්‍රල් වාහන කොහොම හරි ශේප්. ඒත් korean එව්ව ගැන නම් නොදනිමි.
    අලුත් mazda හදපු CX-5 ඩිසල් එකෙ වැඩ කරනව 15-20 අතර ජපානෙ. මෙහෙට ගෙනාපු එව්ව 10-12 සුපර් ජරාව ගහලත්. ඔන්න ඕකයි තත්වය.
    :angry::angry::angry:
    අලුතෙන් එන ජපන් ලොරි වල එන්ජින් අම්බානක කෙල වෙලා ගිහින් තියනව ඩිසල් පොම්ප එහෙම කෙල වෙලා. ඉතින් බිස්නක් කරන එකෙක් ජපන් එකක් ගත්තත් කෙල වේනව. චින කට්ටක් ගත්තත් කෙල වෙනව. :angry::angry::angry::angry::angry:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔබට ස්තුතියි. මමත් පෙරුම් පුරමින් සිටියේ 2nd hand KIA Sportage රථයකටයි. එය petrol හෝ Diesel විම සම්බන්ධයෙන් එතරම් පැහැදිලි අදහසක හිටියේ නැහැ. නමුත් 2011 KIA Sportage එක සාමාන්‍යයෙන් 6-7 Kml වැනි අධික ධාවන පිරිවැයක් දරන රථයක් බව සමහරක් අයගෙන් විමසා දැනගත්ත පසුව වැඩි අවධානය Diesel Sportage එකට යොමු කළා. නමුත් ඔබගේ මෙම පැහැදිලි කිරීම මත එවැනි Korean වාහනයකට යාමට වඩා සුපුරුදු ජපන් වාහනයකට යොමුවීම සුදුසු ලෙසක් හැඟෙනවා. මම විශේෂයෙන්ම KIA වෙත ආකර්ෂණය වුනේ එහි පෙනුම සහ ලබා දෙන Options නිසා. දැනට පාවිච්චි කරන year-1993 /253-XXXX Toyota Dolphin එක අතහැර 2011 හෝ 2012 KIA Sportage petrol හෝ Diesel රථයක් වෙත මාරු වීම අනුවණ වැඩක්ද? එහි ධාවන පිරිවැය සම්බන්ධව මගේ දැනුම නිවැරදිද?:confused:

    Thanks for bumping an old thread.:D

    මචන් අපි SUV එකක් ගන්නේ petrol consumption එක අඩු කරගන්න නෙවෙයි වෙනත් හේතු (ලස්සන, සුවපහසුව, Ground clearance උස වැඩි වීම ) නිසා. ඒ හින්ද petrol consumption එක ගැන වැඩිය හිතන්න එපා. ඉස්සල්ල හිතල බලන්න ඔබට ඇත්තටම 4WD/AWD ඕනද කියල..

    4WD/AWD රථයක ධාවන පිරිවැය වැඩි වීමට හේතු 2 ක් තියනවා.

    1. Axel එකෙයි Differential එකෙයි බර එකතු කළහම 200-250kg විතර ලැබෙනවා. ඒ බර රථයට එකතු වෙනවා. (site එකෙන් specs අරගෙන බර compare කරල බලන්න.)
    ඔබට 4WD/AWD අවශ්‍ය උනත් නැතත් ඔබට මේ "වැඩි බර" යන යන හැමතැනම ගෙනියන්න වෙනවා. ඒකට පෙට්‍රල් යනවා.

    2. රෝද 4 කැරකැවීම නිසා වැඩිපුර ඉන්ධන යනවා. (AWD>4WD)

    මේ නිසා 4WD/AWD ඕන නැත්නම් 2nd hand Kia sportage FWD Petrol එකක් හොයල ගන්න. Tucson එකත් හොඳ වෙයි. FWD වාහන වල petrol consumption සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුයි. (Diesel ගන්නව නම් සුපර් ඩීසල් භාවිතා කළ බව දන්නා කෙනෙක්ගෙන් ගන්න. එන්ජිමේ සද්දෙ වැඩි නම් ගන්න එපා. CRDi overhaul කරන්න ලක්ෂ ගානක් යනවා.)

    ඩීසල් ප්‍රශ්නෙට ජපන් කොරියන් භේදයක් නෑ. Common Rail නම් ඉතාම ඉහළ ප්‍රමිතියේ ඩීසල් ඕන. හැබැයි parts වල ගානේ හැටියට ජපන් එන්ජිමක් repair කරන්න වැඩිපුර යයි.

    Japanese SUV එකක් ගැන හිතනව නම් Toyota Rush (FWD) හොඳයි. Terios ගන්න එපා ඒකේ Differential එක Locked (AWD only).
     
    Last edited: