ඔතන මල්ලි ජේස්ට සාමාජිකයෝ කියල හැමකෙන්වම වරදවා තේරුම් ගන්න එපා
හොද අයත් ඉන්නව
අර high class ත්රඩ් එක අමතක කරහන්
එකෙන් නෙමයි මන් මිනිස්සු මනින්න කිව්වේ
එතන පර්සනල් ප්රශ්න උන් සෙට් එක එතන ඇදගත්තේ
එතන ගියේ වෙනමම දෙයක්
එක ගැන හිතල misunderstanding වෙන්න එපා
මිනිෂූ එක්ක කතාබහ කරන කොට තේරෙන්ව්වනේ බන් අන්න එක මන් කිවේ
එහෙම කිව්වම මචන් දැන් සමාජේ හැටියට උඹව පොඩි එකා කියලම කොන් වෙනවා
උඹ දන්නේ නැනේ ඒකාලේ මේකේ ඔලෙවක්ල් කරන එවුනුත් හිටියා
බන් උන් ටෝල්ක් දෙන්නේ අවුරුදු 30-40 උන් වගේ ලොල්
උබට් මතක නැ දැන් උව
උබේ අයියගේ ප්රශ්නෙදි ත්රඩ් එකේ බලපන් උ කොමෙන්ට් කරලා තියෙන හැටි
උබට msg හිටන් දාල තිබ්බ ඒ කාලේ ඌ දැන් කොහොමද කියා කියා අහලා
හෙහ් හෙහ්
මන් නම් හොඳ එකෙක් නම් නෙවේ
ඔන්න කලින්ම කිවුව
මේකයි බන් එන ඕන රෙද්දකට වැඩිය හිතට ගන්නේ නැතුව මූණ දෙන්න ඕනේ
හැම තිස්සෙම හිතන්න ඕන තමුන් හරිද වැරදිද කියල
තමුන් වැරදි නැත්නම් අනික් දේවල් අදාලම නැනේ බන්
එතකොට කරදර නැ බන්
උන් සංවේදී වැඩියි,එක උන්ගේ හොඳ වැඩිකම