Nimesh_LK
Reaction score
129

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔතන මල්ලි ජේස්ට සාමාජිකයෝ කියල හැමකෙන්වම වරදවා තේරුම් ගන්න එපා
    හොද අයත් ඉන්නව
    අර high class ත්‍රඩ් එක අමතක කරහන්
    එකෙන් නෙමයි මන් මිනිස්සු මනින්න කිව්වේ
    එතන පර්සනල් ප්‍රශ්න උන් සෙට් එක එතන ඇදගත්තේ
    එතන ගියේ වෙනමම දෙයක්
    එක ගැන හිතල misunderstanding වෙන්න එපා

    මිනිෂූ එක්ක කතාබහ කරන කොට තේරෙන්ව්වනේ බන් අන්න එක මන් කිවේ
    එහෙම කිව්වම මචන් දැන් සමාජේ හැටියට උඹව පොඩි එකා කියලම කොන් වෙනවා
    උඹ දන්නේ නැනේ ඒකාලේ මේකේ ඔලෙවක්ල් කරන එවුනුත් හිටියා
    බන් උන් ටෝල්ක් දෙන්නේ අවුරුදු 30-40 උන් වගේ ලොල්

    උබට් මතක නැ දැන් උව
    උබේ අයියගේ ප්‍රශ්නෙදි ත්‍රඩ් එකේ බලපන් උ කොමෙන්ට් කරලා තියෙන හැටි
    උබට msg හිටන් දාල තිබ්බ ඒ කාලේ ඌ දැන් කොහොමද කියා කියා අහලා

    හෙහ් හෙහ්
    මන් නම් හොඳ එකෙක් නම් නෙවේ
    ඔන්න කලින්ම කිවුව

    මේකයි බන් එන ඕන රෙද්දකට වැඩිය හිතට ගන්නේ නැතුව මූණ දෙන්න ඕනේ
    හැම තිස්සෙම හිතන්න ඕන තමුන් හරිද වැරදිද කියල
    තමුන් වැරදි නැත්නම් අනික් දේවල් අදාලම නැනේ බන්
    එතකොට කරදර නැ බන්
    උන් සංවේදී වැඩියි,එක උන්ගේ හොඳ වැඩිකම
    ඒ එක්කම මේ වැඩෙත් එළකිරියේ පරණ best ම මෙම්බර්ල සෙට් එකක් එකතු වෙලා කරනවා

    මේ වගේ ගු මර්තුකා ඇදුනම උන්ට වුනත් එපා වෙනවනේ

    උඹටත් එකයි කියන්නේ හැම එකටම අයියේ පයියේ කියාගෙන යනවා
    මිනිස්සු කවුද නොමිනිස්සු කවුද කියල හොදට තොර බේරාගෙන හිටහන්

    මටනම් මචන් ඔක්කොම එකයි
    කියන්න ඕන වෙලවට කියනව මූණටම
    මන් කෑ එකක්වත් අවුලක් දාගෙන නැ
    දාගන්නෙත් නැ ඔක්කොටම මනුස්ස විදියට කතා කරනවා
    හැබැයි මම ස්වාදීනයි
    ඌ කොච්චර මහන්සි වුඅන්ත් වැඩක් නැ බන්
    මේකේ ඉන්නව තව කවුරුහරි කාල අදාල ඉන්නවට කැමති නැති එවුන් සෙට් එකක්

    ඉතින් උ වගේ නැගීගෙන එකෙක් ආපුවම උව කොහෙන් හරි කැපෙනව

    එක්කෝ රැදෙන්න ජෙෂ්ට සාමාජිකයෝ එක්ක ඉන්න ඕනා

    නැත්තන් අමෙ අපි වගේ උලත් එකයි පිලත් එකයි වගේ ඕන රෙද්දකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ

    හර්ශය තනියෙන් හිටියේ ඌ කවුරුත් එක්ක වැඩිය බජනයක් නැ
    උගේ පාඩුවේ උ උගෙන් ඉටු වෙන්න ඕන ඩේ උවම්න්වටත් වඩා දීල පැත්තකට වෙලා ඉන්නව
    ඉතින් උට කවුරු හරි බලු කතවක් කිව්වම උට එපා වෙලා යනවා.
    උ එල්ලී එල්ලී කා එක්කත් රන්දු කරන්න යන්නෙත් නැනේ

    උ 2015 හොදම සම්මානේ ගනිද්දී කියන්න පුළුවන් සේරම බලු කතා කිව්වා
    ඒ වගේම ක්‍රේසි බඩි ඔච්චර පරණ තම්බිච්ච එකෙක් වෙලා උටත් එපා කෙරෙව්වනේ

    උන් දෙන්නම් හරිම හොඳ අය
    නමුත් උන් වගේ එවුන් ගැන කිහිප දෙනෙක් ඉරිසියාවෙන් පසුවෙනවා

    කැත්තට පොල්ල වගේ ඉන්නේ නැති එක ඒ අයගේ දුර්වලත්වය නෙමේ මනුස්සකම හොඳකම

    ඕව ගැන කතා කරන්න යන්නේ මන් මේකෙදි (මේ සම්මාන උළෙලේ) අනවශ්‍ය ප්‍රශ්න ඇති වුනොත් වැඩක් නැනේ බන්
    ගොඩක් කාලෙකට පස්සේ කම්බෙත් කිසිම අවුලක් නැතුව අද්දා
    හර්ෂට බලු වැඩ කරා බන් මේකේ හිටපු එවුන්
    එකයි උ කැමති නැත්තේ උට අයි සම්මාන වලට දානවට
    මට කොලිටිය වැඩක් නැ මගේ උගත් මිත්‍රයා
    කන්ටෙන්ට් එක ස්බවික නම් එපමණයි
    eka tikak aththa wage thama ban
    maath adu karannayi inne
    eth mun dawasa gane release karanwane aluth sinhala ewa
    epawenawa ethkota
    අනේ මන්දා බං.. වෙන වෙන ඔයාගේ සිත්ගත් එව්වා දාන්නකෝ මල්ලි.
    ඒවාට බය වෙන්න එපා
    උදවු කරන්න අපි වගේ අවංක නිර්මල සහෝදරවරු ඉන්නවා කියල අමතක කරන්න එපා
    අනේ මන්ද උඹ කියන එකක් අහන එකෙක් නෙමේනේ
    කැමැත්තක් කරහන්
    ඒ තියෙන කාලේ ඇතුලේ වෙන ගන්න තියෙන ආතල් ගනින් බන්
    තව මොනව හරි දෙයක් හොදට ඉගෙනගනින්
    hmm
    පොර යමක් කමක් දන්න කෙනෙක්ද
    ඒ කියන්නේ කයවරදනය ගැන
    එහෙනම් හොඳ එකක් බලල බීහන්

    මන්නම් අමද්‍යප බන්
    එකක් වත් පාවිච්චියක් නැහැ
    මේ ටිකේ ගෙදර ඉන්න සෙට් වෙන්ව
    එහින්ද ගෙදර එක්සයිස් කරනවා

    මටත් ඉස්සර කෙට්ටු කාලේ ඔහොම මොකක් හරි හියන් බොන්න හිතුනා
    පස්සේ ඔය එකදෙයක් වත් නැතුව ඇඟ සුපිරියට හදපු අයිය කෙනෙක් හිටියා
    උව හම්බෙන ගියාම තම කිව්වේ ඉතින් සිද්දිය
    එකට වඩා ඇඟ රදපවතින්නේ කන කෑමෙන් සහ ඇගේ ශක්තියෙන් කියල

    උ ඒකාලේ සිල්වෙස්ටර් ස්ටලෝන් වගේ ඇරපු අතක් නැ
    ඒත් උ දැන් එක්සයිස් කරන්න වෙලවක් නෑ
    දැන් පොර ටිකක් බඩ දාල බොනවා හින්දයි ටිකක් එක්සයිස් කරනවා නැති හින්දා
    එත් උගේ ආර්ම් දෙකයි පපුවයි කකුල් දෙකයි සුපිරියට තියෙනවා

    ඔය වයසට එන මෙනිය්වක් බන් ඇඟ හදන්න අරක මේක
    ජීවිතයම් උඹේ අනාගත බලාපොරොත්තුව බෝදිබිල්ඩර් කෙනෙක් වෙන්නන් ඔන්න දැන්ම පටන් ගත්තට අවුලක් නැ
    හරියට ආර්නෝල්ඩ් වගේ පොරත් අවුරුදු 16-18 කාලේ ඉදන් පටන් අරන් තියෙන්නේ

    උඹල වගේ තරුණ (කජු කිරි කොල්ලෝ ) කරන්න ඕනේ අගේ ශක්තිය stamina එක වැඩි කරගන්න අදාල එක්සයිස් කරන එක
    ඇඟ මහත් වෙන එක ගානට අවුරුදු 25 වෙද්දී shape වෙන්ව බන්
  • Loading…
  • Loading…
  • Loading…