මට පේන විදිහට උබ වීඩියොස් ඉවර වෙනකම් බලලා නැහැ නැත්නම් උබට තෙරිලා නැහැ කියලා. ජැක්සන් කියන මතයත් පොර තාර්කික විදියහට කියන්නෙ ඒවාට සාක්ශිත් එක්ක. පිලිගන්න එක නොගන්න එක බලන එකාගෙ බුද්ධිය අනුව, නුවර යුගය ගැන පොඩ්ඩක් ස්ටඩි කලා නම් ඔන තරම් ලිඛිත සාක්ශි බොරු කියලා පෙනවා. උබලා ඔය මුලාශ්‍ර කිය්ලා...