උදේ සුපිපුණ සිනිදු මල ඔබ
මගේ දිවි මග පුන් අරුත නුබ
අඳුරු නිවසේ උදා තරුව ඔබ
මගේ දෝණිය පණ වගෙයි මට
--------------------------------
අම්ම මට දුන් කොඳ කැකුළු මල
මගේ දිවියම නුඹයි සුදු දුව
------------------------------
සුරංගනා ලොවින් ඇවිත්
වාගෙයි මගේ දූ හරියට
ලා රෝසයි මුදු අත පය
නිල් තරු...