bump
bump
bump
bump
bump
හලෝ මල්ලි......ඉතින් කොහොමද........ කවි ලිව්වට ඔකේ තියෙන දේ කරන මට්ටමට මාව තාම වැටිලා නෑ....අපි හොඳින් ඉන්නවා....ලස්සනයි. ඒත් මොකෝ මේ?
aI ME HEMA THENAMA PREMAYE SIW WENI AURUDDA GENA NITHARAMA KIA WENNE. OKA CAMPUS JEEVITHETH EKKA AWA KATHAWAKDA, NETHNAM ATHTHTAMA EHEMA MOKUTH TIYENAWADA. MAMA NAM AURUDU 7 HAMARAK LOVE KARALA BENDE. PRASHNAYAK UNE NE.
LASSANA PADA PELAK
අව්ලක් නෑ.....කවි ලිව්වට බ්‍රේක් වෙලා නෑ.....තාම හොඳින් ඉන්නවා......මන් ඉතින් කවි ලියන්නේ 100%ක් ම මගේ අත්දැකීම් නෙවෙයිනේ......පොඩ්ඩක් අප්සෙට් උනාම කවියක් ලියන්න ගත්තට ලියල ඉවර වෙන කොට ඒක මගේ හැබෑ ජීවිතෙන් ගොඩාක් ඈතට යනවා......හලෝ මල්ලි......ඉතින් කොහොමද........ කවි ලිව්වට ඔකේ තියෙන දේ කරන මට්ටමට මාව තාම වැටිලා නෑ....අපි හොඳින් ඉන්නවා....

bumpi
bump

ප්‍රේමයයි වයිරයයි අතරෙ වෙනස කෙස් ගසකට සමයි
ලස්සනයි!