ඔබේ සිත තුල මා නොමැති සඳ ....

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    ඔබේ සිත තුල මා නොමැති සඳ ....

    2i8bp4y.jpg
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    aI ME HEMA THENAMA PREMAYE SIW WENI AURUDDA GENA NITHARAMA KIA WENNE. OKA CAMPUS JEEVITHETH EKKA AWA KATHAWAKDA, NETHNAM ATHTHTAMA EHEMA MOKUTH TIYENAWADA. MAMA NAM AURUDU 7 HAMARAK LOVE KARALA BENDE. PRASHNAYAK UNE NE.

    LASSANA PADA PELAK
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka

    ස්තුති.......

    ලස්සනයි. ඒත් මොකෝ මේ?
    හලෝ මල්ලි......ඉතින් කොහොමද........ කවි ලිව්වට ඔකේ තියෙන දේ කරන මට්ටමට මාව තාම වැටිලා නෑ....අපි හොඳින් ඉන්නවා....

    aI ME HEMA THENAMA PREMAYE SIW WENI AURUDDA GENA NITHARAMA KIA WENNE. OKA CAMPUS JEEVITHETH EKKA AWA KATHAWAKDA, NETHNAM ATHTHTAMA EHEMA MOKUTH TIYENAWADA. MAMA NAM AURUDU 7 HAMARAK LOVE KARALA BENDE. PRASHNAYAK UNE NE.

    LASSANA PADA PELAK

    ස්තුති අය්යේ.....මන් හිතන්නේ 4 වෙනි අව්රුද්ද අපලයිද කොහෙද.......:P අව්ලක් නෑ.....කවි ලිව්වට බ්‍රේක් වෙලා නෑ.....තාම හොඳින් ඉන්නවා......මන් ඉතින් කවි ලියන්නේ 100%ක් ම මගේ අත්දැකීම් නෙවෙයිනේ......පොඩ්ඩක් අප්සෙට් උනාම කවියක් ලියන්න ගත්තට ලියල ඉවර වෙන කොට ඒක මගේ හැබෑ ජීවිතෙන් ගොඩාක් ඈතට යනවා......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හලෝ මල්ලි......ඉතින් කොහොමද........ කවි ලිව්වට ඔකේ තියෙන දේ කරන මට්ටමට මාව තාම වැටිලා නෑ....අපි හොඳින් ඉන්නවා....

    හොඳින් ඉන්නවා අක්කේ. අවුලක් නැත්නම් එච්චරයි.. :)
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    අන්තිම ලයින් එක පොඩ්ඩක් වෙනස් උනානං මරු "බබ්බු වැදුමට නික්ම යමි මම" කියල..