කවි_නිසදැස්_උදව්වක්
මචන්ලා.. මට උදව්වක් ඕනේ. ලබන මාසේ මගේ දුවගේ උපන් දිනේ.
දුවට වයස අවුරුදු 4ක් වෙනවා. ඉතින් මම ඒ වෙනුවෙන් දුව ඉපදුන දවසේ ඉදලා ගත්ත ෆොටොස් වීඩියො එකතු කරලා පොඩි ස්ලයිඩ් ශෝ එකක් හදන්න කියලා හිතුවා. ඒකට සිංහල නිසදැස් හරි කවි හරි ටිකක් දාලා හදන්න හිතුවා. ඉතින් ඒකට දාන්න හොද සිංහල නිසදැස් වගේ හරි කවි හරි දන්න තියෙන කෙනෙක් ඉන්නවාද? කවි නිසදැස් ලියන අතින් නම් මම බින්දුවයි.
කවි වැඩ්ඩො පොඩි හෙල්ප් එකක් දෙනවද?
උදව් කරන හැමෝටම 9 ගානේ සලකනවා..
මෙන්න මේ වගේ ඒවා.. හැබැයි සිංහලෙන්.. නෙට් එකේ බැලුවා සිංහල ඒවා හොයා ගන්නම නෑ
ලොකු උදව්වක් මචන්ලා..

REP+