Recent content by nrjayasinghe

  1. nrjayasinghe

    Elakiri.com website එක ගැන මුලින්ම දැන ගත්තේ කොහොමද?

    ඉස්සර සිංදු download කරන්න තමයි elakiri ආවේ 2007 විතර
  2. nrjayasinghe

    PRF Treatment කරපු කවුද ඉන්නේ...

    German brown tape 2-4 week එක ගන්නෙ මචං අනිත් ඒව නිසා wig එකේ කෙස් ගැලවෙන්න බලනවා යාර 3 ටේප් එක 2500 ට ගන්නේ අර මම කිව්ව යාපනේ එකා ලඟ German brown tape හොඳ එක තියෙනවා Wig එකක් 14000 ට ගන්න පුළුවන්
  3. nrjayasinghe

    PRF Treatment කරපු කවුද ඉන්නේ...

    නාන එක නම් අවුලක් නෑ... කෙස් ගස් ඇදෙනව Clip එකට, ටික කාලයක් යනකොට ඒ ගස් ගැලවෙනවා... එතකොට Tape ගහන්න වෙනව කොහොමත්... ඔයා Tape ගන්නෙ කොහෙන්ද, local tape ගැහුවම කොහොල්ලෑ ගෑවුනාවගේ චාටර් වෙනවා... මම යාපනේ එකෙක් ගෙන් ගන්නේ...
  4. nrjayasinghe

    PRF Treatment කරපු කවුද ඉන්නේ...

    Clip කරගෙන තමයි ආවේ... ඒක පට්ට අමාරුයි බං.. කෙස් ගස් දිගටම ඇදිල තියෙන නිසා ස්නායු ප්‍රශ්න එනව මට ඇස් පේන්නැතුව ගියා, පට්ට ඔලුවෙ කැක්කුමක් ආවා... Clip ගලවපු ගමන් හරි ගියා... ඊට පස්සේ, මම තනියම අලවගත්තා
  5. nrjayasinghe

    PRF Treatment කරපු කවුද ඉන්නේ...

    නෑ.. මම Hair Skin එකෙන් Wigඑකක් දාගත්තා.. මට නම් සුපිරියට සෙට් උනා
  6. nrjayasinghe

    PRF Treatment කරපු කවුද ඉන්නේ...

    නෑ... මම කලා, දැන් මාස 6 ක කලින්.. මොකද්ද අවුල මට නම් තවම Case එකක් නෑ...
  7. nrjayasinghe

    PRF Treatment කරපු කවුද ඉන්නේ...

    හරියට හරි
  8. nrjayasinghe

    PRF Treatment කරපු කවුද ඉන්නේ...

    හරියට හරි බං. නිකන් අතේ තියෙන සල්ලි කෙලව ගන්න එපා...wig එකක් දාපං Hair Skin බොරැල්ල පලයං.. ටිකක් ගනනං තමා බඩු හොඳයි
  9. nrjayasinghe

    උබලට සෙට් උන හොදම PC games මොනවද?

    අඩෝ... පන දාගෙන වගා කලා බං...
  10. nrjayasinghe

    WhatsApp කේස්

    Thanks බං... ඔයා දුන්න link එක Sure නේද...
  11. nrjayasinghe

    WhatsApp කේස්

    ඔයා මේක පාවිච්චි කරනවද
  12. nrjayasinghe

    WhatsApp කේස්

    Status & one time open කරන්න පුළුවන් photos & Videos මේවයේ screen record ගන්න ක්‍රමයක් තවම නැද්ද...
  13. nrjayasinghe

    ලක්ශ 5ක් කසාගල Invest කරන්නද

    ලඟදිම දවසක වටේටම ඇරල යනවා... අපිට ආදරේට ආපු company නේ
  14. nrjayasinghe

    🔥 තොපිට අලුත් ගේම් එකක් හැදුවා - Elakiri Arena 🇱🇰👾

    අඩෝ මරු බං මම එන හැම වෙලාවෙම උඹ මැරුණා කියනවනේ
  15. nrjayasinghe

    මට ඩෙංගු 🦟💉

    ඉක්මන් සුව ලැබේවා...