other guy
Reaction score
770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
    තෝ හිතුව නේ එසේම වේවා කියයි කියල :lol:
    නෑ :baffled:
    මේ අවුරුද්දෙ එකෙක්ට එසේම වේවා කියන්නෑ :lol:
    සුභ පතන ඔක්කොටම හා :baffled:


    Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes:

    Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1671713
    උබටත් සුභම සුභ වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා මචන් මේ අවුරුද්ද
    උඹටත් මචං නිදුක් නිරෝගී, දීර්ඝායුශ වැඩෙන සුභම සුභ නව වසරක් වේවා... වාත නොකරන කොන්සෙක්, හොඳ co-HO කෙනෙක් සමඟ ඇන්ටි ජෝන් කාලයක් උදාවේවා...
    කිරියෙන් පැණියෙන් ඉතිරුන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
    ඔයාටත් පවුලේ සියලු දෙනාටත් කිරියෙන් පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවා.
    ලැබුවා වූ මේ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි , සියලු යහපත් පැතුම් ඉටුවන ශ්‍රී සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක්ම වේවා....!
    මේ ත්‍රෙඩ් එකේ
    http://elakiri.com/forum/showthread.php?t=1671713

    Team Henry L ට වොට් එකක් දාන්න.

    සුබ අලුත් අවුරුද්දක් වේවා
    :):):)

    Vote for my Team please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

    Team Henry :cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:


    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)

    උබට සුබ අලුත් අවුරුද්දක් කොල්ල. හැමදේම සාර්ථක වෙන්න කියල පතනවා
  • Loading…
  • Loading…
  • Loading…