කෝටි 56ක් අතුරුදන් යැයි හිමිකරු කියයි
පොලී ගෙව්වේ නැතැයි කියමින් විශාල පිරිසක් තිස්සමහාරාමයේ පිහිටි ලුමිනස් ඇඩ්වර්ටයිසින්’නැමැති ආයතනයේ තිබෙන වටිනා භාණ්ඩ සියල්ල පැහැරගෙන යන්නට පටන් ගෙන තිබේ. සඳුදා(21)අලුයම 1.30සිට පන්සියයකට අධික පිරිසක් මෙම දෙමහල් ආයතනය වටලා පුටු, මේස,ලැප්ටොප්,පරිඝනක,වායුසමීකරණ...