paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ecchara sepak ne ban:(
    duka ma thama....
    mama hitiye masa 1 i baagayi:(
    aayeth karume gewami..................
    ow ow bandala lamai´3 denk ekka awe aye.
    ane me..fun kiyanne adata yana ekama witharada oi
    ආ වෙන්න ඇති වෙන්න ඇති :) ඔහෙ හිටපුදෙන්. කෑල්ලක් යනවැයි හිටිය, නෑ කියල. :D
    ඔබ කෙසේද මාගේ මිත්‍ර ලැයිස්තුවට ඇතුලත් වූයේ? :shock:
    DO I? or Do You? :(
    අපෝ බෑ..:dull::dull: තමුසෙ රුපියල් දහයෙ කැන්ඩොස් චොකෝ එකක් ගෙනෙයි.. මම දන් නැද්ද..:dull::dull:
    ටැක්ස් ගෙවන්න අමාරුයි දෙයියො... මහින්ද ටැක්ස් වැඩිකරල.. අනිත් එක මේ දවස් වල රිම් එකෙන් දුවන්නෙ.. බරට ටැක්ස් ගහන නිසා පොඩ්ඩක් එවන්නම්..:rolleyes::rolleyes:
    කන් හැන්දකින් බාගයක් වගේ..:rofl::rofl:
    ටැක්ස් ගෙවන්නෙ කව්ද?අනිත් එක තියෙනව කියල නිකන් දුන්නම ඒකෙ අගය නෑ..:rofl:
    ඔච්චර කියන නිසා ඉතින් ලොකු nutella බෝතලේක එවන්නම්..:P
    ගෙදර වැඩ කවද කොරන්න බැරියැ..:rofl::rofl:
    සීතලේ පෙරවගෙන ඉන්නව කියන්නෙ නේහ්..:cool::cool:
    මාමයිට් බෝතලේකින් එකක් ඇද්ද? නැත්නම් ජෑම් බෝතලේකින් එකක් එවන්නද?:rofl::rofl:
    පහුවදාට බලද්දි ඉතින් හුළං තමයි :rofl:
    මේ පාර පැරිස් අලි බබීට තෑගි ඕන නෑ කියලා හරවලා යනවා ලු :cool:
    එහෙම තමයි අපි :rofl:,
    හානේ.. තෑගිත් හම්බවෙනවද.. :P
    කාලා කාලා පුපුරන්නම මහත්වෙයි එහෙනම් නේද.. :rofl:
    එල එල,
    දැන් එහෙනම් සරු ඇති :P:P
    2°C නම් මරුනේ... පෙරවගෙන නිදාගන්නවකො...:cool:මෙතන ඇවිල්ල වද දෙන්නෙ නැතුව..:P
    පස්ට ආතල්නෙ..:cool:
  • Loading…
  • Loading…
  • Loading…