paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකද බතලි මොර දෙන්නේ.....?????

    kalekin elakiri innawa dekke :P

    auruddakuth una neh :)
    හොදින් ඉන්නවා නංගි. ඔයාට කොහොමද. ලගදි ලංකාවට එහෙම ඇවිත් ගියේ නැද්ද.
    උ දැන් කිරියට එන්නේ නෑ පොඩි හුටපටයක් නිසා.. විශ්වාසභංගයක් වෙලා... :lol:
    මොනා උනත් හරියටම කිව්වා... දැන් මගේ වෝල් එක කාවි අරක යට යවන්න.. :lol: :lol:
    අපෝ ඇර නාකි මනුස්සයා ඇවිල්ල නේද ප්‍රොෆයිල් එකට... :baffled: දැන් ඕකා හෙන කුකුළා වෙලා.. :oo:
    තාම අච්චාරු අඹ එහෙම කන තත්වෙට ඇවිත් නැද්ද? පරක්කු වෙන්න එපා සූනර් ද බෙටර්....
    තාම අච්චාරු අඹ එහෙම කන තත්වෙට ඇවිත් නැද්ද? පරක්කු වෙන්න එපා සූනර් ද බෙටර්....
    මල බත කන්න කෙසේ වෙතත් ඔයාගේ සමෝසා කෑල්ලක් කන්න පුදුම ආසාවකින් ඉන්නේ.. මේ ටිකේ ටොයිලට් යනවා හොරයි... :lol: :lol: සෙනිකව බඩේ ඇම්මක් හදාගන්න ආසාවකින් ඉන්නේ
    කිව්වහම ඇවිල්ල මැසේජ් එකක් දාල යනවා... :dull:

    පැරීසියේ බබල් ටී නැද්ද... වෙන්න බෑ හරි පුදුමයි.... මම නං බිව්වා තව පොඩ්ඩෙන් බෝලයක් හිරවෙනවත් එක්ක ඔක්කොම එක පාර අදින්න ගිහිල්ල... :P :P
  • Loading…
  • Loading…
  • Loading…