cedric1986 May 30, 2018 තාම අච්චාරු අඹ එහෙම කන තත්වෙට ඇවිත් නැද්ද? පරක්කු වෙන්න එපා සූනර් ද බෙටර්....
EK KILLER May 29, 2018 මල බත කන්න කෙසේ වෙතත් ඔයාගේ සමෝසා කෑල්ලක් කන්න පුදුම ආසාවකින් ඉන්නේ.. මේ ටිකේ ටොයිලට් යනවා හොරයි... සෙනිකව බඩේ ඇම්මක් හදාගන්න ආසාවකින් ඉන්නේ
මල බත කන්න කෙසේ වෙතත් ඔයාගේ සමෝසා කෑල්ලක් කන්න පුදුම ආසාවකින් ඉන්නේ.. මේ ටිකේ ටොයිලට් යනවා හොරයි... සෙනිකව බඩේ ඇම්මක් හදාගන්න ආසාවකින් ඉන්නේ
EK KILLER May 13, 2018 කිව්වහම ඇවිල්ල මැසේජ් එකක් දාල යනවා... පැරීසියේ බබල් ටී නැද්ද... වෙන්න බෑ හරි පුදුමයි.... මම නං බිව්වා තව පොඩ්ඩෙන් බෝලයක් හිරවෙනවත් එක්ක ඔක්කොම එක පාර අදින්න ගිහිල්ල...
කිව්වහම ඇවිල්ල මැසේජ් එකක් දාල යනවා... පැරීසියේ බබල් ටී නැද්ද... වෙන්න බෑ හරි පුදුමයි.... මම නං බිව්වා තව පොඩ්ඩෙන් බෝලයක් හිරවෙනවත් එක්ක ඔක්කොම එක පාර අදින්න ගිහිල්ල...