ඉගෙන ගන්ඩ හොඳම කේන්දරය තමාගේ කේන්දරය සහ ගෙදර අයගේ කේන්දර.ඕනෙ හෙල්ප් එකක් දෙනව.
මූලික දැනීම සහ ග්‍රහ තත්ව ඉගෙන ගැනීම සඳහා හොඳම වන් ඇන්ඩ් ඔන්ලි පොත "ජීවිතය සහ ග්‍රහයෝ" කතෘ හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ.....
Thnaxxx ban..meka ganna puluwan thanak kiyannakoo...

oyage horascope balana place 1k thiye nam kiyanna