රැකියා නියුක්තිකයින්ට පඩි දීමනා, දිරි දීමනා, බෝනස්, උසස්වීම් ලැබෙන්නා වූත්,
රැකියා වියුක්තිකයින්ට පට්ට රැකියා ලැබෙන්නා වූත්,
රැකියා සඳහා සින්ගප්පූරුවට යාමට පතන්නාවුන්ට නොපමාව එහි යන්නට ලැබෙන්නා වූත්,
රිපීට්, Final තියෙන අය සහ වැඩි GPA පතන අය පහසුවෙන් ගොඩ යන්නා වූත්,
කාර් ගන්නට බලාපොරොත්තුවන අයට අඩු මිලට honda civic ලැබෙන්නා වූත්,
තව දුරටත් කැම්පස්වලම කල් ගත කිරීමට කැමති උන්ට තමන් කැමති රටක කැමති කැම්පස් එකක්ම ලැබෙන්නා වූත්,
උසස් අධ්‍යාපනයෙහි නියුතු අයගේ paper publish වන්නා වූත්,
iPad, MacBook, Galaxy වැඩි වැඩියෙන් ලැබෙන්නා වූත්,
Nikon, Canon වලට හොඳ offers ලැබෙන්නා වූත්,
කසාද plan කරන අයගේ සියලු උත්සව කටයුතු සාර්ථක වන්නා වූත්,
කසාදයක් නැති උන්ට එකක් සෙට් වන්නා වූත්,
රැලි පදින අයට තවත් උසස් ජයග්‍රහණ ලැබෙන්නා වූත්,
සුභම සුභ ජය සපිරි නව වසරක් වේවා ........