මචන් මගේ අශ්ටෝත්තරී දසාව දැන් යන්නේ බුධගේ ගුරු. බුධ අවුල් තමා. නමුත් 2013/02/26 ඇක්සිඩන්ට් වෙනකොට මට ගිහින් තියන්නේ බුධගේ ගුරුගේ සිකුරු. මට හිතාගන්න බෑ ඒ කාලේ කොහොමද කකුලේ විලුඹට අනතුරක් වුනේ කියලා. නමුත් විම්ශෝත්තරී දසා ක්රමේදී ඇක්සිඩන්ට් වෙනකොට ගියේ සිකුරුගේ ගුරුගේ ශනි. ශනිට දෘෂ්ඨියක් තියනවා 12 නීච කුජට. ඒ වගේම කුජ උදා ලග්නයෙන් 22 දේර්කානාධිපතියා. චන්ද්ර රාශියට අනුව 64 නවාංශකාධි පතියා.. උඹ මම දැන් යනවා අර පොත ගන්න කොහොමත් මම උඩින් පල්ලෙන් බැලුවේ. හවසට ගැඹුරින් බලන්න ඕන.. නමුත් මගේ හඳහන මම බලන එක සාර්ථක නෑ බන්. ඊගෝ එක ඉස්සරහට එනවා..