Recent content by pdshan

  1. pdshan

    වාහනේ පොතට සල්ලි ගන්න…Urgent

    මචංලා හදිසියකට ලක්ෂ 5 ක් ඕන වෙලා තියෙනවා. මාස තුනකින් වගේ ආපහු දෙන්න පුළුවන්. කාර් එකේ පොත තියලා ගන්න ක්‍රමයක් තියෙද? Speed draft වගේ නම් පොත එයාලට හරවගන්නව නේද. එහෙම නැතුව ගන්න ක්‍රමයක් තියෙද? ඔය මාස තුනකට පොතේ නම මාරු කරන එක තේරුමක් නෑ වගේ.
  2. pdshan

    ජපන් ද ඉන්දියන්ද ? දෙලොවක් අතර🥺

    ඒ අස්සෙ Ativa කියලා එකකුත් ඇවිත්. දැන් ඒක ගැනත් හොයපල්ලකො🙄
  3. pdshan

    ජපන් ද ඉන්දියන්ද ? දෙලොවක් අතර🥺

    Japan yawanne habai mehe ena eka newei. 1.5cc hybrid fronx model eka. Eka mehe enne naha.
  4. pdshan

    ජපන් ද ඉන්දියන්ද ? දෙලොවක් අතර🥺

    Suzuki fronx එක සහ Nissan magnite දෙකම ඉන්දියන් ඒවා. 10M වගේ වෙනවා. Yaris එකකුත් ඒ ගණන්වලට තියෙනවා වගේ දැක්කා. ඒකෙ basic model එකකු වෙන්න ඇති. කලින් බැලුවෙ Toyota raize G grade එක13.5M වලට. Recondition unregisterd 20000 KM පැදලා න්සා ගන්න හිතුනෙ නැහැ. අනික මාකට් වෙක්නෙ raize 1.2cc z grade...
  5. pdshan

    Toyota Raize Hybrid G grade Vs Z grade ?

    මේ දෙකෙන් හොඳ මොකක්ද ? Recondition unregistered එකක Auction sheet එකේ 20000KM ක් පෙන්නනවා. අවුරුදු 2 ක් විතර අපි දුවන ගාන. එහෙ පාවිච්චි කරලා වැඩියි නේද ? G grade එක 13.6Million - 20000 Km පැදලා. Unregistered. හොඳ එකක් හොයා ගන්න එළකිරියෙන් දෙන සපෝර්ට් එක වටිනවා. අද කාලෙ වාහන සේල් කරන...
  6. pdshan

    Toyota Raize Z 1200CC Hybrid

    Toyota Raize Z 1200CC Hybrid මෙන්න මේක ගන්න බැලුවෙ. 13.6M ගන්න පුළුවන්. Unregisterd Recondition ලු එන්නෙ ලංකාවට. සේල් එකකින් ගන්නව නම් මෙිනවද විශේෂයෙන් බලන්න ඕන.
  7. pdshan

    Brand new වාහනයක් ගන්න ඕන

    Ow. Japan ekak. Vezel ekakata yannath hithe thiyenawa. 15+ M ------ Post added on 1762942862
  8. pdshan

    Brand new වාහනයක් ගන්න ඕන

    මිලියන 15 ට අඩු ගන්න හොඳ වාහනයක් කියන්නකො. Brand new japan එකක් තමයි අදහස. Hybrid එකක් තමයි බලන්නෙ.
  9. pdshan

    AI විඩියෝ

    AI වීඩියෝ හදන්න පුළුවන් හොඳ ඇප් මොනාද තියෙන්නෙ. දන්න එකෙක් කියපල්ලකො...
  10. pdshan

    Apple i Phone

    මිල ගණන් සමානයි කියලා හිතුවොත් මේ දෙකෙන් හොඳ එක මොකක්ද ?
  11. pdshan

    වාහනේ පොත....

    මම ගත්ත වාහනයක පොත මගේ නමට තාම හැදුවෙ නැහැ. විකුණපු කෙනා හොදට දන්න කෙනෙක් විස්තර සහ අත්සන් ගන්න ප්‍රශ්නෙකුත් නෑ. මේක ලීසිං කරල තිබිල තියෙන්නෙ. ලීසිං කම්පැනි එකෙන් ලීස් එක ඉවරයි කියලා දීපු ලියුමකුත් තියෙනවා. හැබැයි ලීස් එක ඉවර වෙලා තියෙන්නෙ අවුරුදු 4 කට විතර කලින්. මට තියෙණ ප්‍රශ්නෙ... ලීසිං...
  12. pdshan

    හොඳම එක කෝකද ?💃

    Helapay එකෙන් ගෙවන්න හැදුවා. රු. 150 ක අමතර fee එකක් ඇඩ්වෙලා. මොකටද වැඩිපුර ගෙවන්නෙ. bank debit credit කාඩ් එකෙන් අදාළ වෙබ්සයිට්වලටම ගිහාන් ගෙව්වම අමතර කීයක්වත් යන්නෙ නෑ. ඒක හොදයි. Solo එකෙන් hnb account එක කනෙක්ට කරලා ගෙව්වම අමතර ගානක් ඇඩ්වෙනවද ? අපිට shedule කරල තියන්න පුළුවන්ද හැම මාසෙම...
  13. pdshan

    හොඳම එක කෝකද ?💃

    නැත්නම් උබලා මේවා බලන්නෙ නෑනෙ😁
  14. pdshan

    හොඳම එක කෝකද ?💃

    Bank Account එක Connect කරලා සල්ලි Transfer කරන්න සහ බිල් ගෙවන්න හොඳම ඇප් එක මොකක්ද කියහල්ලකො. Genie app එක තියෙනවා SLT බිල් ගෙවන්න බෑ. Helapay දාගත්ත. ඒකෙන් SLT , CEB බිල් ගෙව්වම ඒ වෙලාවෙම එයාලට යනවද. මෙච්චර කල් ගෙව්වෙ එයාලගෙ එක එක වෙබ් සයිට්වලට ගිහිල්ල. ඒක හෙන වදයක්. Pay & go Frimi වගේ...