Malinga Mar 10, 2012 නෑ ඔයා බයිසිකලයට නැගල පාගන්න. බයිසිකල් පදින්න දන්නෙ නැත්තම් තැපැල් මාර්ගික පාඨමාලාවක් හොයල දෙන්නම්.
Malinga Mar 10, 2012 අහ ඔයාට බයිසිකල් එකකුත් තියනව ද? මොන බයිසිකල් එකක් ද? නැගල පාගගෙන යන්න තමයි වෙන්නෙ මෝටර් නැත්තම්.
Malinga Mar 10, 2012 නෑ බැරි නෑ. මං ඇහැව්වෙ කුඹුරකට බැහැලවත් තියනව ද කියලනෙ කලින්. හයියෝ පැල් කවි කියන්න කිවුවම රුවල් කවි කියනවනෙ. නැගල යන සිංදුව නේද? නැටවෙනව වගේ මෙයාව
නෑ බැරි නෑ. මං ඇහැව්වෙ කුඹුරකට බැහැලවත් තියනව ද කියලනෙ කලින්. හයියෝ පැල් කවි කියන්න කිවුවම රුවල් කවි කියනවනෙ. නැගල යන සිංදුව නේද? නැටවෙනව වගේ මෙයාව
Malinga Mar 10, 2012 කුඹුරකට බැහැලවත් තියනව ද අඩුගානෙ? එහෙනම් පැල් කවි කියන්නත් පුළුවන් ඇතිනෙ. කියන්න බලන්න කවියක්
Malinga Mar 9, 2012 ඔව් අමාරුයි තමයි එච්චර. වෙන ක්රමයක් බලමු. ඊට වඩා නරක ද ජීවත් වෙන ක්රමයක් බැලුවනම්?
Malinga Mar 9, 2012 දැන් සයනයිට් හොයාගන්නත් නැතුව ඇති. අනිත් එක සයනයිට් හොඳ නෑ ඔයාගෙ රූපය විකෘති වෙන්නත් පුළුවන්. ඊට වඩා ඔයාට ඒව කන්න හොඳ නෑ.
දැන් සයනයිට් හොයාගන්නත් නැතුව ඇති. අනිත් එක සයනයිට් හොඳ නෑ ඔයාගෙ රූපය විකෘති වෙන්නත් පුළුවන්. ඊට වඩා ඔයාට ඒව කන්න හොඳ නෑ.
Malinga Mar 9, 2012 ඔව් ඉතින් ඔයාට ඊට වඩා ලේසි ක්රමයක් තියනවනම් කියන්නකො. නැත්තම් බෝම්බ ගහන එක ඇරුනම වෙන මොකක් හරි දෙයක් වුණත් ගැටලුවක් නෑ
ඔව් ඉතින් ඔයාට ඊට වඩා ලේසි ක්රමයක් තියනවනම් කියන්නකො. නැත්තම් බෝම්බ ගහන එක ඇරුනම වෙන මොකක් හරි දෙයක් වුණත් ගැටලුවක් නෑ
Malinga Mar 9, 2012 මගෙ ජීවිතේ ගැන කොහොම වුණත් ගොඩක් අයගෙ ජීවිත පව්නෙ. ඊට වඩා ඔයාට ඕන මට බෝම්බ ගහන්න මිසක් ඔයාට බෝම්බයක් තියාගන්න නෙමෙයිනෙ. ඒකයි ඉතින් මං ඒ වගේ වැඩපිලිවෙලක් සකස් කලේ
මගෙ ජීවිතේ ගැන කොහොම වුණත් ගොඩක් අයගෙ ජීවිත පව්නෙ. ඊට වඩා ඔයාට ඕන මට බෝම්බ ගහන්න මිසක් ඔයාට බෝම්බයක් තියාගන්න නෙමෙයිනෙ. ඒකයි ඉතින් මං ඒ වගේ වැඩපිලිවෙලක් සකස් කලේ
Malinga Mar 9, 2012 සාම සාකච්චා වලට නෙමෙයිනෙ ඒකට එන්න කියන්නෙ. ඔයාගෙ රහසිගත තිප්පල දැන්ගන්න නිසානෙ කොහොමත් ඔයාට බෝම්බ ගහන්නෙ නෑ. ඔයා දවසක් දෙක්ක පේන්න නැති වුණත් හොයල බලන කට්ටිය පව්නෙ බෝම්බ ගැහැව්වොත් ඔයාට.
සාම සාකච්චා වලට නෙමෙයිනෙ ඒකට එන්න කියන්නෙ. ඔයාගෙ රහසිගත තිප්පල දැන්ගන්න නිසානෙ කොහොමත් ඔයාට බෝම්බ ගහන්නෙ නෑ. ඔයා දවසක් දෙක්ක පේන්න නැති වුණත් හොයල බලන කට්ටිය පව්නෙ බෝම්බ ගැහැව්වොත් ඔයාට.
Malinga Mar 9, 2012 ඓහෙනම් බෝම්බ ගහන්න හැදුවෙ. හරි එහෙනම් අපි අර යුධ මුක්ත කලාපයක් වගේ එකක් තෝරගමු. එතකොට ඔයාට ගැටලුවකුත් නැහැනෙ.
ඓහෙනම් බෝම්බ ගහන්න හැදුවෙ. හරි එහෙනම් අපි අර යුධ මුක්ත කලාපයක් වගේ එකක් තෝරගමු. එතකොට ඔයාට ගැටලුවකුත් නැහැනෙ.
Malinga Mar 9, 2012 සමනල්ලු අතේ එවන්න ඕන නෑ. ඔයා අරගෙන එන්න. ශොපින් යන ගමන් අරගෙන එන්න. එතකොට හරිනෙ ඔයා සමනලියෙක් නෙමෙයිනෙ?
සමනල්ලු අතේ එවන්න ඕන නෑ. ඔයා අරගෙන එන්න. ශොපින් යන ගමන් අරගෙන එන්න. එතකොට හරිනෙ ඔයා සමනලියෙක් නෙමෙයිනෙ?