sasliit Dec 30, 2011 ඊයෙ රැයේ කැත නැතිවම පැන්තර සිටි.........සැටියා රෑ නවයට පවා මේක, එලකිරියේ...............සිටියා නූල අපේදෝ උඹේද කියපන්...............පලගැටියා ගේම අදින්නෙපා පුතෝ සස්ලිට්ටා.............කැ&යා
ඊයෙ රැයේ කැත නැතිවම පැන්තර සිටි.........සැටියා රෑ නවයට පවා මේක, එලකිරියේ...............සිටියා නූල අපේදෝ උඹේද කියපන්...............පලගැටියා ගේම අදින්නෙපා පුතෝ සස්ලිට්ටා.............කැ&යා
sasliit Dec 26, 2011 මචෝ මේ කවිටික මේ විදියටම දාන්න උඹ දානව වගේ. (වෙනස්කලාට කමක්නෑ උඹට අවුල්නම් ) කැමති පාටක් ලොකු ෆොන්ට් සයිස් එකක් හා බෝල්ඩ් කරපන්... සෙන්ටර් කරන්න එපා කැතයි එතකොට. උදෙන්ම දාපන්... පස්සෙ වෙන වෙනම මේ කවි අරගෙන අදාල උන්ට පී.එම්. කරපන්)... මේ කවි එක පෝස්ට් එකකින් දාපන්.... මේකෙ ඔක්කොම දාන්න දෙන්නෙ නෑ ඒකයි වෙන වෙනම දැම්මේ... ජයවේවා... අමතක උනා යටඑකේ ඉදල උඩට දාපන් හොදේ 1.එස්එල් අයියා 2.අවුරෝරා ඒ විදියට(කැමතිනම් විතරයි මචං හොදේ... 2000 උඹ උන්ට ස්තුති කරොත් හොදයි කියල හිතුන ඒකයි දැම්මෙ. උන්ට පී.එම්. එකනම් දාපන් පෝස්ට් එක නොදැම්මත්) අපි ගියා එහෙනම්.... ජයවේවා...
මචෝ මේ කවිටික මේ විදියටම දාන්න උඹ දානව වගේ. (වෙනස්කලාට කමක්නෑ උඹට අවුල්නම් ) කැමති පාටක් ලොකු ෆොන්ට් සයිස් එකක් හා බෝල්ඩ් කරපන්... සෙන්ටර් කරන්න එපා කැතයි එතකොට. උදෙන්ම දාපන්... පස්සෙ වෙන වෙනම මේ කවි අරගෙන අදාල උන්ට පී.එම්. කරපන්)... මේ කවි එක පෝස්ට් එකකින් දාපන්.... මේකෙ ඔක්කොම දාන්න දෙන්නෙ නෑ ඒකයි වෙන වෙනම දැම්මේ... ජයවේවා... අමතක උනා යටඑකේ ඉදල උඩට දාපන් හොදේ 1.එස්එල් අයියා 2.අවුරෝරා ඒ විදියට(කැමතිනම් විතරයි මචං හොදේ... 2000 උඹ උන්ට ස්තුති කරොත් හොදයි කියල හිතුන ඒකයි දැම්මෙ. උන්ට පී.එම්. එකනම් දාපන් පෝස්ට් එක නොදැම්මත්) අපි ගියා එහෙනම්.... ජයවේවා...
sasliit Dec 26, 2011 මෙහි කවිදැමූ සියළුම කවියන්ට කීවත් නොකීවත් ආදර අනෙකුත්......කවියන්නේ හදපිරි සතුටෙන් මා දෙන ස්තූතිය.........ගන්නේ වැඩුනු කවි ගසේ විහිදුනු මල් ටික......ඔබලානේ නූඹලාගේ කවි හින්දයි අද අප.......වැජබෙන්නේ
මෙහි කවිදැමූ සියළුම කවියන්ට කීවත් නොකීවත් ආදර අනෙකුත්......කවියන්නේ හදපිරි සතුටෙන් මා දෙන ස්තූතිය.........ගන්නේ වැඩුනු කවි ගසේ විහිදුනු මල් ටික......ඔබලානේ නූඹලාගේ කවි හින්දයි අද අප.......වැජබෙන්නේ
sasliit Dec 26, 2011 එස්.සොනික් කවියාට තවත් එකෙකි සිහිකලයුතු මම මෙවෙලේ...සොනිකා ඌත් අපේ කවිමඩුවට වාගේ නිල්............මැණිකා හැකි හැමවිට කවි දෙනවා වාගේ පැණි.........වරකා තුන්දහසට යමන් පුතේ අතලග ඇති.............දුරකා
එස්.සොනික් කවියාට තවත් එකෙකි සිහිකලයුතු මම මෙවෙලේ...සොනිකා ඌත් අපේ කවිමඩුවට වාගේ නිල්............මැණිකා හැකි හැමවිට කවි දෙනවා වාගේ පැණි.........වරකා තුන්දහසට යමන් පුතේ අතලග ඇති.............දුරකා
sasliit Dec 26, 2011 හමේෂ් කවියාට මල්ලියෙ අමතක නෑ නුඹ අපෙ ආදර.........ගෙම්බා එදා වගෙම හැකිවිට මට උදව්කරන..........ගෙම්බා මුල් පිටුවල පැන පැන කවි ඇදන් ආපු.......ගෙම්බා නුඹ කල මෙහෙයටත් මලේ, නුඹෙ කම්මුල...සිම්බා
හමේෂ් කවියාට මල්ලියෙ අමතක නෑ නුඹ අපෙ ආදර.........ගෙම්බා එදා වගෙම හැකිවිට මට උදව්කරන..........ගෙම්බා මුල් පිටුවල පැන පැන කවි ඇදන් ආපු.......ගෙම්බා නුඹ කල මෙහෙයටත් මලේ, නුඹෙ කම්මුල...සිම්බා
sasliit Dec 26, 2011 අවුරෝරා කවියාට අවුරෝරා කොල්ලෝ ඔබ කොහිදෑ බං..........ඉන්නේ තුන්දහසට යන්නට පෙර කරුණාකර............එන්නේ ඔබත් මුලින් විදි දුක මෙහි මුල් පිටු...........පවසන්නේ ඒ, කල මෙහෙයටයි මෙලෙස මගේ හිස....නැමෙන්නේ
අවුරෝරා කවියාට අවුරෝරා කොල්ලෝ ඔබ කොහිදෑ බං..........ඉන්නේ තුන්දහසට යන්නට පෙර කරුණාකර............එන්නේ ඔබත් මුලින් විදි දුක මෙහි මුල් පිටු...........පවසන්නේ ඒ, කල මෙහෙයටයි මෙලෙස මගේ හිස....නැමෙන්නේ
sasliit Dec 26, 2011 ශ්‍රී බෝයි එස්.එල් කවියාට හෙමි හෙමිහිට දෙදහස මායිම දැන් ඇත.......පැනලා බලනෙමි මා නැවතත් ආ මාවත දෙස..........හැරිලා මේ කවි මඩුවේ පණ නල එයි සිහියට..........නැගිලා නමදිමි කවි පියා අපේ එස්.එල්...............සිහිකරලා
ශ්‍රී බෝයි එස්.එල් කවියාට හෙමි හෙමිහිට දෙදහස මායිම දැන් ඇත.......පැනලා බලනෙමි මා නැවතත් ආ මාවත දෙස..........හැරිලා මේ කවි මඩුවේ පණ නල එයි සිහියට..........නැගිලා නමදිමි කවි පියා අපේ එස්.එල්...............සිහිකරලා
sasliit Dec 26, 2011 1 ලියු දින ඉදලා බර.............කරේ තියන් දිව්වා! රන්ඩුවෙවී යාළු වෙවී..............පදවැල් ගැලපූවා! පැන්තරයා ඇතුලු කවියො.........හැමෝම සිහිවූවා! ඔබල හැමට ස්තූතියි!.............2000 අපි ගැහුවා!
1 ලියු දින ඉදලා බර.............කරේ තියන් දිව්වා! රන්ඩුවෙවී යාළු වෙවී..............පදවැල් ගැලපූවා! පැන්තරයා ඇතුලු කවියො.........හැමෝම සිහිවූවා! ඔබල හැමට ස්තූතියි!.............2000 අපි ගැහුවා!
I|M|P|O|S|S|I|B|L|E Dec 15, 2011 http://www.elakiri.com/forum/showthread.php?p=11632788 පරිගනකයෙන් පිනක් කරගමු.