Podi Silva - පොඩි සිල්වා
Reaction score
687

Profile posts Latest activity Postings About

  • අර ෆෝන් හොරා පේජ් එකේ කෙල්ලෙක් දාපු කමෙන්ට් එකක් ද කොහෙද ආරංචි හැටියට

    මට හම්බවුනේ මොනවද? ලින්ක් එකක් එවපන්කෝ..මතක නැහැ බන් සිරාවට
    මොනවද? :baffled: නින්දෙන් නැගිටලා වගේ එවපන් එවපන් කියන්නේ? :lol:
    kassata caough syrup ekak dila balanna puluwan
    hachinuth yanawanam podak vet kenekta pennalama bethak ganna eka tama hoda
    උබලගේ බල්ලට කස්සද?
    මහේෂ් අයියගෙන් අහපන්කෝ
    උ වෙට් නෙ
    කැස්සට හේතුව නොදැන කොහොමද බන් බෙහෙතක් කියන්නේ?
    උබේ බල්ලව දැකලාවත් නෑ නේ බන් මම.
    ඒකනේ සීන් එක.
    කැස්සට දෙන බෙහෙත් තියනවා බන්.
    ඒ උනාට කැස්ස එන්නේ ඇයි කියලා දන්නේ නැතුව දෙන්න එපා.
    මිනිස්සු වගේ නෙවෙයි බන්.
    බල්ලන්ට බඩේ අමාරුවක් ආවම කැස්ස එනවා,උගුරේ අමාරුවක් ආවම කැස්ස එනවා.
    වෙන වෙන දේවල් නිසා කැස්ස එනවා.
    සෝ හරියටම වෙට් ගාවට ගිහින් දැනගෙන වෙට්ගෙන් ඉල්ලන් දීපන්.
    AWD electronically engage wenne. wenama transfer case ekak ne power eka share karanna. eka hadala thiyenne off road yannama newei. poddak para lessanakota, kandhu adiddi wage use karanna. aluth AWD wahana wala oka road condition eka anuwa auto engage wenewa. driver danneth ne. ex: KDH, Vezel, RAV4

    4WD system eke transfer case ekak tiyenewa. eka wahanen wahaneta wenas. Montero, Montero sport, Prado, Patrol wage wahana hondhata 4WD yanna puluwan.
  • Loading…
  • Loading…
  • Loading…