උබ කරල නැතිව ඇති.. නැත්නම් එච්චර ගේමක් නෑ ඒක..

හෙහ් හේ ඒව එහෙම තමයි බොල..

පිස්සු කෙලින්න එපා යකෝ.. කීයක් හරි ඉතුරු කොරපන්.. ඒව තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ.. නැත්නම් පස්සෙ හිකෙයි..


දැන් බලහන්කො මම.. සති 3ක් විතර පරන පෝස්ට් එකකට රිප්ලයි කරන්නෙ.. ආයෙ එන්න වෙන්නෙත් මාසෙකින් විතර..


දෙසැම්බර් විතර වෙද්දි හැම එකාගෙම වැඩ වැඩි වෙනවනෙ.. අවුරුද්දෙ අයිස් ගහපුව ශේප් කරන්න එපැයි..
