agresha Oct 5, 2014 oya nam sahenna sathuten inna aththe mama nathi unama man buuruwekwa kasada bandinne na
mottaya Oct 4, 2014 ඒකනෙ කියන්නෙ.. අපෝ අපිනම් තාම එච්චර දියුනු නෑ.. පොඩ්ඩක් කණ රත්වුනාට පස්සෙ නම් අමුවෙන් ගන්න පුලුවන්.. සුකා.. එහෙමද? මොන වගේ වැඩක්ද? වැඩේ අවුලක් නැත්නම්, ගානක් ඉතුරු කරන්න පුලුවන් නම් පල... එන්න උනේ නෑ බන්.. කරන්න තියෙන වැඩ ගොඩ දැක්කම සිකෙනව..
ඒකනෙ කියන්නෙ.. අපෝ අපිනම් තාම එච්චර දියුනු නෑ.. පොඩ්ඩක් කණ රත්වුනාට පස්සෙ නම් අමුවෙන් ගන්න පුලුවන්.. සුකා.. එහෙමද? මොන වගේ වැඩක්ද? වැඩේ අවුලක් නැත්නම්, ගානක් ඉතුරු කරන්න පුලුවන් නම් පල... එන්න උනේ නෑ බන්.. කරන්න තියෙන වැඩ ගොඩ දැක්කම සිකෙනව..