prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Where are you now? In a foreign country? We missed you here. I thought you were dead and giving an alms giving to dogs and crows. Aren't you dead yet? We just wasted our money. :(
    ඔන්න ඕකනේ ඉතින් උඹලට ඇඟිල්ලක් දාන්න ඉඩ දුන්නම ඔළුවම දාන්න එනවා. :P

    දැන් කොහෙද බන් ඉන්නේ? ලංකාවේ නෙමෙයි නේද?
    prageeth119lk has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

    ewapu msg ekath empty.. ane mnada.. tho beelada koheda.. :lol:
    පකයා VM ඇක්ටිව් කරලා ගිහින්.. දවස් ගාණක් ට්‍රයි කලා PM, VM දාන්න..
    අඩෝ උබ නෙට් එන්නේ නැද්ද බන්:rolleyes:
    Each day i meet some1 new,
    But never find another u..
    The world is full of ppl its true,
    Yet no one ever equals a frnd lyk u..
    May v b friends forever n ever..
    May The Almighty blesses u n take u to heavens..
    Live a blessd life.......
    උබ කරල නැතිව ඇති.. නැත්නම් එච්චර ගේමක් නෑ ඒක..:rofl: හෙහ් හේ ඒව එහෙම තමයි බොල..:P
    පිස්සු කෙලින්න එපා යකෝ.. කීයක් හරි ඉතුරු කොරපන්.. ඒව තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ.. නැත්නම් පස්සෙ හිකෙයි..:oo::oo:
    දැන් බලහන්කො මම.. සති 3ක් විතර පරන පෝස්ට් එකකට රිප්ලයි කරන්නෙ.. ආයෙ එන්න වෙන්නෙත් මාසෙකින් විතර.. :oo::oo:
    දෙසැම්බර් විතර වෙද්දි හැම එකාගෙම වැඩ වැඩි වෙනවනෙ.. අවුරුද්දෙ අයිස් ගහපුව ශේප් කරන්න එපැයි..:rofl:
  • Loading…
  • Loading…
  • Loading…