නෑ අව්ලක් නෑ...

හා ඉතිං... උයාල අවුරුදු ගනන් කසිප්පු හදල පුරුදු කාරයොනේ...

අනෙහ් බොල.. ඉස්සර වදින්නෙම නෑ මට.. මට කස්ටිය කිව්වෙ ජිම් පප්ප වගේලු.. ලේසියෙන් වදින්නෙ නැති නිසා..

දැන් නම් සිරාව්ට රා කට්ටක් ගැහුවත් වැටෙන්නම වදී..

අපි අපේ වරද වටහාගෙන වරදින් මිදුනා..

අර කතාවක් තියෙනෝනෙ මේ ලෝකෙ මිනිස්සු 4 වර්ගයක් ඉන්නව කියල. අඳුරෙන් එලියට, එලියෙන් අඳුරට, අඳුරෙන් අඳුරට, එලියෙන් එලියට යන අය..උබල ඉතින් අඳුරෙන් අඳුරට තමයි..


දැන්වත් හැදෙන්න සහෝ..

