නින්ද මට දුරයි නිදිදෙවුදුව අමනාප වී
සිනා සෙන්නෙ කොහොමද ඔබ නෑ ලන් වී
බලන් ඉන්න බෑ මතකයන් සිහි වී
විදවයි අදත් මේ මහපොලවෙන් වෙන්වී
ජීවිතයක් ඈත ඔබෙන් පසු තවත්
සිත පිලිගන්න අකමෑතියි ඔබ වෙන්වූ බවත්
දිවා කල පුරා කදුලු හන්ගන් හිටියත්
රාත්රිය නපුරුයි හඩවයි මා තවත්
ඔබේ රුව මෑවෙනා වාරයක් වාරයක් පාසා
කකියවයි සිත කදුලු සිත ඒ යට හන්ගා
එනමුත් වෙයි යන්න හනික ඔබෙන් මිදිලා
බියයි ඔබට මා වදයක් වෙයි කියලා
සිනා සෙන්නෙ කොහොමද ඔබ නෑ ලන් වී
බලන් ඉන්න බෑ මතකයන් සිහි වී
විදවයි අදත් මේ මහපොලවෙන් වෙන්වී
ජීවිතයක් ඈත ඔබෙන් පසු තවත්
සිත පිලිගන්න අකමෑතියි ඔබ වෙන්වූ බවත්
දිවා කල පුරා කදුලු හන්ගන් හිටියත්
රාත්රිය නපුරුයි හඩවයි මා තවත්
ඔබේ රුව මෑවෙනා වාරයක් වාරයක් පාසා
කකියවයි සිත කදුලු සිත ඒ යට හන්ගා
එනමුත් වෙයි යන්න හනික ඔබෙන් මිදිලා
බියයි ඔබට මා වදයක් වෙයි කියලා
.ඒකනම් ඇත්ත බන්
උබට සිකුරාද විතරයි නේද නිවාඩු සෙට් වෙන්නේ




?