prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නින්ද මට දුරයි නිදිදෙවුදුව අමනාප වී
    සිනා සෙන්නෙ කොහොමද ඔබ නෑ ලන් වී
    බලන් ඉන්න බෑ මතකයන් සිහි වී
    විදවයි අදත් මේ මහපොලවෙන් වෙන්වී

    ජීවිතයක් ඈත ඔබෙන් පසු තවත්
    සිත පිලිගන්න අකමෑතියි ඔබ වෙන්වූ බවත්
    දිවා කල පුරා කදුලු හන්ගන් හිටියත්
    රාත්‍රිය නපුරුයි හඩවයි මා තවත්

    ඔබේ රුව මෑවෙනා වාරයක් වාරයක් පාසා
    කකියවයි සිත කදුලු සිත ඒ යට හන්ගා
    එනමුත් වෙයි යන්න හනික ඔබෙන් මිදිලා
    බියයි ඔබට මා වදයක් වෙයි කියලා
    කොහෙන්ද අනේ මේක හොයාගත්තේ...ඊයේ මට හොද වැඩේ වුනේ
    ඔව්:yes:.ඒකනම් ඇත්ත බන්:dull: උබට සිකුරාද විතරයි නේද නිවාඩු සෙට් වෙන්නේ:rolleyes:
    සමහර වෙලාවට ඔයාට හදිසියට ගෙදර බෙල් එක වදින කොට ගේට්ටුව ළඟට ආපු අමුත්තාව ගෙට ගන්න ප්‍රමාද වෙනවා හවුස් කෝට් එක හොයාගන්න වෙලා ගියාම
    කඳු නගින එක නම් හොඳ වැඩක් නෙවෙයි........:no:
    ඔය සීන් එකෙන් hospital admit කරලා ඉන්නේ මගේ යාලුවෙක් බන්.......:dull:
    උන් සෙට් එකට මාර ආසාවක් තියෙන්නේ කඳු නගින්න......ඒත් ඉතින් තේරුමක් නැති අවධානමක් අරගෙන කඳු නගින එක නම් හොඳ වැඩක් නෙවෙයි........:no:
    ඔව් බන් ටිකක් කට්ට:yes: දවස් 3ක් 7-11 4ක් 4-11:dull:අනිවා ගියාට පස්සේ උබටත් සෙට් වෙයි:yes:
    එල එල:D
    මාත් එහෙමම තමයි අධ්‍යාපන කටයුතු වලට වැඩි කාලයක් යන එක විතරයි වෙනස :yes: තාම ඉස්සර විදිහමයි :baffled:
    අම්බානක බිසී බන් ඒකයි එවෙන්නේ නැත්තේ :dull:
    ආපහු ටික ටික එන්න වෙලාව හදා ගන්න ඕනේ :rolleyes: ඉතින් කොහොමද ජීවිතේ :P ?
  • Loading…
  • Loading…
  • Loading…