rcccc Sep 15, 2014 ඒක තමා මාත් බැලුවේ 2015 එනවා කිව්වේ heroes මිනිසීරිස් එක බන්ඔව් ඉතින් පලවෙනි සීසන් එක තියෙනවා ඒක බලනවා හොඳ උනොත් අනික් ටිකත් බලනවා එල එල
ඒක තමා මාත් බැලුවේ 2015 එනවා කිව්වේ heroes මිනිසීරිස් එක බන්ඔව් ඉතින් පලවෙනි සීසන් එක තියෙනවා ඒක බලනවා හොඳ උනොත් අනික් ටිකත් බලනවා එල එල
chamali2009 Sep 15, 2014 හ්ම්ම් හ්ම්ම් මේ දවස්වල මන් ටිකක් බසී .....වෙන රටකට යන්නයි හදන්නේ...හිමින් ඉවර කරලා දාමු...... අෆ්ෆේ ඔව් මන් දන්නවා ඕක කිවුවේ කාටද කියල..................
හ්ම්ම් හ්ම්ම් මේ දවස්වල මන් ටිකක් බසී .....වෙන රටකට යන්නයි හදන්නේ...හිමින් ඉවර කරලා දාමු...... අෆ්ෆේ ඔව් මන් දන්නවා ඕක කිවුවේ කාටද කියල..................
rcccc Sep 15, 2014 අම්මටසිරි එහෙමද මම හිතුවේ සීසන් 3 එන්නේ නෑ කියලා. ඔව් ඔව් උබ කිව්වා ඒත් ඉතින් stargate සෙට් එකම බලන්න ඕනේ බන් නැත්තම් වැඩක් නෑ
අම්මටසිරි එහෙමද මම හිතුවේ සීසන් 3 එන්නේ නෑ කියලා. ඔව් ඔව් උබ කිව්වා ඒත් ඉතින් stargate සෙට් එකම බලන්න ඕනේ බන් නැත්තම් වැඩක් නෑ
chamali2009 Sep 15, 2014 වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ........
වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ........
chamali2009 Sep 15, 2014 හ්ම්ම් කම්මැලියි...ෆු එකේ ගණන්..හාකෝ හාකෝ...............සුභ සිහින පෙනෙයි.................නිදාගන්නකො එහෙනම්
හ්ම්ම් කම්මැලියි...ෆු එකේ ගණන්..හාකෝ හාකෝ...............සුභ සිහින පෙනෙයි.................නිදාගන්නකො එහෙනම්
JesonRulez Sep 14, 2014 අහ්හ් සොන්නයෝ. මම උඹේ ගෙවල් තියෙන තැන හොයා ගත්තා. මන්නෙත් අරන් එන්නම්. වැරදිවලට සමාව අරන් හිටපන්.
chamali2009 Sep 13, 2014 සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම් පුදුම වෙයි නුඹ නම්.............
සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගෙයි මනරම් පුදුම වෙයි නුඹ නම්.............
5tech Sep 13, 2014 අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305
අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305