prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ha ha අහල පහල ළමයි වෙන්ඩ මගේ හිතේ......

    මේකේ එළිසමය නම් අන්තිමයි
    හා තුදු.....කොහොමද? උයා දැක්කේ නැහැ සැහෙන කාලෙකින්...දැන් එළකිරි එන්නේ නැද්ද අනි
    අහ්. අනන්ගයා දෑකපු කල් . උබ මේකට එන්නෙ යක්කු ගස් නගින වෙලාවටනේ , අපි යක්කුන්ට බයේ ඒ වෙලාවට නිදි
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
    සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා

    එකට එක් වී එකට කා බී එකට සැතපීලා
    උගුල අටවයි විපත පටලයි මෘග ගති පාලා
    ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ

    තියෙන ඇත්තා නැති තැනැත්තා තඹයකට නොතකා
    ඔහුගෙ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා
    සැප විඳී පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ

    යුක්ති ධර්මෙන් ජය ගනීවි දිලෙන ලෙස නිරිදා
    මෑත නැතිවෙයි ඈත හෙලිවෙයි යම් දිනෙක මතුදා
    ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවනැල්ලේa
    Lion King බැලුවා බං පොඩි කාලෙ.. දැන් ඒ ෆිල්ම් එක හොයාගන්න නෑනෙ හුට්ට.. මරු ෆිල්ම් එක බං.. මං මාර ආසයි..

    Rango, Brave, Tangled, Toy Story, Mars Needs Moms, Cars

    ඔය සෙට් එක බලලා තියෙනවා.. රැන්ගො කියන්නෙ කටුස්සෙක්ගෙ සීන් එකක් නේද..?
    බ්‍රේව් එකත් පට්ටයි..
    Tangled එකේ නේද අර අශ්වයා ඉන්නෙ.. ආයෙම ඒක හොයාගන්න ඕන.. නම අමතක වෙලා හිටියෙ.. Toy Story එකෙත් දෙක තුනක් තියේ නේද කතා.. Mars Needs Moms එක මරු.. අම්මව පැහැරගෙන යන එක.. Cars පරණ එක හොඳයි.. අලුත ආපු එක චාටර්..

    ඔව් විකාරෙන් PM කලා උඹට.. අපි එහෙම තමයි.. රිදෙනකම්ම ගහනවා.. :lol: හරි හරි හෙට සෙට් වෙමු සහෝ..
    රායිට් පුතා.. අන්න කාටූන් එක.. නම මොකක්ද බං මේකෙ.. හොයාගන්න ඕනි ආයෙම.. මාර ෆන් කතාව.. තව තිබුණා මරු කාටූන් ටිකක් නම මතක නෑ බං.. :( උඹට මතක නැද්ද හොඳ කොමඩි කාටූන් වල නම්.. ටූ ඩී වුණාට කමක් නෑ..
    උඹ බලන්න ඇති අනිවා.. අලුත ආපු කතාවක් මයෙ හිතේ..
    උඹ බලලා තියෙනවද මේ කාටූන් එක.. රජකාලෙ සීන් එකක්..
    මරු අශ්වයෙක් ඉන්නවා ෆන් දෙන.. ලව් ස්ටෝරියක් යන්නෙ..
    අර සින්බෑඩ් එකේ කොල්ලා වගේ එකෙක් ඉන්නෙ..
    මට සීන් එක හරියටම මතක නෑ බං.. ඒකයි එහෙම කිව්වෙ.. මේක ඉස්සර සීන් එකක් යන කතාවක්.. කොල්ලෙක් ඉන්නවා.. ඌට ඕනි ඔය ඉස්සර හිටියෙ යකඩ ඇඳුම් ඇඳගත්තු බොඩිගාඩ්ලා.. (නම මතක නෑ උන්ට කියන) අන්න එයින් එකෙක් වෙන්න.. තාත්තට ඕන ඌව ලෝයර් කෙනෙක් කරන්න.. ඕකයි කතාව.. :(

    අද ගියාද පාපිස්ස දාන්න..?
  • Loading…
  • Loading…
  • Loading…