Lion King බැලුවා බං පොඩි කාලෙ.. දැන් ඒ ෆිල්ම් එක හොයාගන්න නෑනෙ හුට්ට.. මරු ෆිල්ම් එක බං.. මං මාර ආසයි..
Rango, Brave, Tangled, Toy Story, Mars Needs Moms, Cars
ඔය සෙට් එක බලලා තියෙනවා.. රැන්ගො කියන්නෙ කටුස්සෙක්ගෙ සීන් එකක් නේද..?
බ්රේව් එකත් පට්ටයි..
Tangled එකේ නේද අර අශ්වයා ඉන්නෙ.. ආයෙම ඒක හොයාගන්න ඕන.. නම අමතක වෙලා හිටියෙ.. Toy Story එකෙත් දෙක තුනක් තියේ නේද කතා.. Mars Needs Moms එක මරු.. අම්මව පැහැරගෙන යන එක.. Cars පරණ එක හොඳයි.. අලුත ආපු එක චාටර්..
ඔව් විකාරෙන් PM කලා උඹට.. අපි එහෙම තමයි.. රිදෙනකම්ම ගහනවා..

හරි හරි හෙට සෙට් වෙමු සහෝ..