මට වඩා උබට...

ජිල්මාට් දාන්නත් වෙලාවක් නෑ බන්.. පාට් ටයිම් සෙට් වෙනව හොඳ ඒව.. හොඳ කොලිටි ගොඩක් ඒව මාස 4-5 ඇග්රිමන්ට් ගහන්න ඕන... එහෙමත් බෑනෙ බන්.. ගෙවල්වල යන්නත් එපැයි..

බොරුවක් හරි දාල් ටෝක් කොරගන්න විදිහක් කියනෝකො...

බොට මොකෑ උනේ?


අහ්... අපේ ජීවිතේ අවුල් නෑනෙ..


අවුල් හිටියොත් ඉතින් චීත්තයක් ගෑවිල තියේ..

එහෙම එකකුත් තියේ නේ..

ඉතින් වාහේ ගලුත් එහෙම තමා... මහ රෑ විතරක් නෙමෙයි ඊලඟ දවසෙත් අමාරුයි ගල් බිව්වම..
