prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol::lol::lol::lol:
    කැත සිද්ධිය ඕයි..
    ශෝට් ඇන්ඩ් ස්විට් කරලා කිව්වෙ VM එකක හැම ලබ්බම ගහන එක හරිනෑනෙ බං..

    එල එල ටටා බායි..
    අප්පටසිරි.. වහිනවා බං මෙහේට නම්.. තොගේ මල්ලි තෙමෙනවද දන්නෑ..
    හරි හරි ගිහින් වරෙන් ප්‍රගියා..
    බුදුසරණයි!

    එහේ ගියාමත් එළකිරි වරෙන්.. ලැප් එකයි ඩොංගල් එකයි ගනිං ඉස්සෙල්ලම.. :lol:
    සංතෝසයි පුටා.. මට බෝතලයක් එවහං උඹට හරි ගියාට පස්සෙ.. :D
    හරි යනවා නම් සතෝසයි වේසියේ..
    අර වැඩේ හරිද ඒ කියන්නෙ.. එල එල මචං..
    එල එල.. කැරියාට හරි ගිහින් කියලා කවුද කිව්වා..
    රිදිලා දුවගෙන ඇවිත් සමයන් දොඩවනවා...
    ඒක නෙමෙයි උඹ වලතර බලන්න යන්නේ නැද්ද?
    එහෙමද ඒ වුනාට ඒකත් පස්සේ බලන්න ඕනේ බන්:rolleyes:නැත්තම් stargate complete නැති වෙනවා:dull:
    අර ටීවි සීරිස් ත්‍රේඩ් එකේ උන් හෙනම සිරා කිව්වා ඕක:eek:
    කාලෙකින් දැක්කේ වත් නැහැ..............ෆු..... හරි ගිහිල්ලද?
    නිකන්:P
    එල එල එහෙනම් බලන්න ඕනේ:yes:
    මම ඇත්ලන්ටිස් සීසන් 1 තමයි මුලින්ම බෑවේ ඔය සෙට් එකෙන්:dull: දැන් අවුරුද්දකටත් වැඩියි:rolleyes:
    උබ චොර කියපු හන්දා බැලුවේ නෑ:eek:
    prageeth119lk has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
  • Loading…
  • Loading…
  • Loading…