prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රන් මසු නෑ කියා
    මා දිලිදුයි කියා කීවා..
    මට තව මතකයි ඒවා..

    මැදුරේ දොරගුලු ලූ නියා
    අදුරේ මා තනි වූ නියා..
    මට සිහි වෙනවා
    මේ දැන් වාගේ
    නෑ මා හැඩුවේ එදා..

    බැලුවේ ඔබ අද මා දිහා
    පට පිලි දවටා ආ නිසා
    ඇයි පෙර වාගේ
    මා තනි නොකලේ
    කිමදෝ හඩනූ ඔයා..
    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

    තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
    ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
    එදා මතකය සිතේ අහුරා..
    කාටවත් නොපෙනී අඳුරේ
    ඉකිබිඳිමි රහසේ

    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
    නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

    සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
    ඈත මීදුම් අතර සඟවා
    යන්න ප්‍රිය ලඳුනේ
    හද සුසුම් පවනේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
    නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
    ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
    රිදුම් දෙයි ආදරේ

    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අඳ්රේ උන්නෙමි ලොවම එපාවී
    මා හැරදා ඈ ගිය දවසේ

    දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
    පාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැති
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි

    නුවර උයන් මැද හමුවු ළඳුන් නැතී
    යටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතී
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
    :dull:
    ශොප් එකේ වැඩේ මොකෝ වුනේ පටන් ගත්තාද:rolleyes:
    අපෝ බන්. උඹ දැන්මම කන්නේ වැල ද? අපි නම් කන්නේ ලපටි පොලොස්.
    (මේකට නම් ඇඩේන්න රිදෙයි. :lol: )
    Current Activity: Replying to Thread ~වැල සීන්~
    :lol:
    වැල කොතනද ප්‍රගීතයා එතන...
    මේ ටිකේ බිසී බන් :dull:මුකුත් බලන්න හම්බුනෙත් නෑ දැන් මාසයක් තිස්සේ the following බලන්නේ:dull:
    එල එල:Dබලන්න ඕනේ:yes:
    හරි මචං.. හෙට සෙට් වෙමු..
    බුදු සරණයි!
    **** ****!
    ****** ****!
    සුභ රාත්‍රියක්!
    ඒ ගෙදර නෙමෙයි අනිත් ගෙදර. දැන් බයවෙලා උඩ තට්ටුවට දුවලා ජනේලෙන් එබිලා ලිඳේ පැනලා ආත්මේ මාරු කර ගනින්. :P
    ඔය පාරෙන් එහා පැත්තේ තියෙන ගේ දිහා බලපන්. මම ඉන්නේ එහේ.
    හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් එක තමයි නෙහ්...මටත් නොතේරුනාම නෙමේ....:baffled::baffled::baffled:
    ප්‍රභාත් තෙන්නකෝන් බං.. කතාව හොඳයි නිසා දැම්මා.. චාටර් වැඩේ බං කොල්ලො හිතන්නෙ ඒ මං කියලා..
  • Loading…
  • Loading…
  • Loading…