mottaya Jan 28, 2014 ඒකනෙ.. ඔව් ඔව් ආඩම්බරයි... උබට කවද ගන්න ISO පුල්වන් වෙයිද බන්? සැශේ දෙන්න නම් අලුත් ෆැක්ටරියක් දාන්න ඕන වෙයි.. අපේ එකේ අලුත් කවුන්ටරයක් ඕපන් කලා.. ලඟ ඉන්න උන්ට ශොපින් බෑග් එකක දාල දෙනව.. ප්ලේන්ටී වගේ..
ඒකනෙ.. ඔව් ඔව් ආඩම්බරයි... උබට කවද ගන්න ISO පුල්වන් වෙයිද බන්? සැශේ දෙන්න නම් අලුත් ෆැක්ටරියක් දාන්න ඕන වෙයි.. අපේ එකේ අලුත් කවුන්ටරයක් ඕපන් කලා.. ලඟ ඉන්න උන්ට ශොපින් බෑග් එකක දාල දෙනව.. ප්ලේන්ටී වගේ..
Rex921 Jan 28, 2014 Top 3 ways to kill a Tattaya!!! No. 3) Tatteta petrol dala gini tebeema No. 2) Tatteta pol tel daala bittara bedeema No. 1) Tatteta mannen pahara deema! your thoughts?
Top 3 ways to kill a Tattaya!!! No. 3) Tatteta petrol dala gini tebeema No. 2) Tatteta pol tel daala bittara bedeema No. 1) Tatteta mannen pahara deema! your thoughts?
DAMER Jan 27, 2014 එළ එළ..මේ තියෙන්නේ එළකිරි ලිස්ට් එකක්.. මේවත් පට්ටම ෆිල්ම්ස්..බැලුවේ නැත්නම් බලපන්z.. Elysium.2013 Lone.Survivor.2013 Ninja.Shadow.of.A.Tear.2013
එළ එළ..මේ තියෙන්නේ එළකිරි ලිස්ට් එකක්.. මේවත් පට්ටම ෆිල්ම්ස්..බැලුවේ නැත්නම් බලපන්z.. Elysium.2013 Lone.Survivor.2013 Ninja.Shadow.of.A.Tear.2013
mottaya Jan 26, 2014 එකෙන්ම.. ඕක කවද්ද බන් සීනියර් මෙම්බර් උනා කියල සීනියර් වැඩක් කලෙ? නමට සීනියර්.. සීය හීනෙන් ඇවිල්ල සමහර දවස් වලට කියනව.. "ආඩම්බරයි පුතේ.." කියල... උගේ දෑත වැඩක් නැහැ.. මගේ දෑත් ශක්තිමත් කරපන්.. "අතට වාසියි මොට්ටයගෙ කසිප්පු බෝතලේ.. සෑම බෝතලයක් සමග ප්‍රගියා බ්‍රෑන්ඩ් ජො**ට් එකක් නොමිලේ.." එහෙමෙයි.. ඕකත් දාමු අපි ටී වී එකේ ඇඩ් දානකොට..
එකෙන්ම.. ඕක කවද්ද බන් සීනියර් මෙම්බර් උනා කියල සීනියර් වැඩක් කලෙ? නමට සීනියර්.. සීය හීනෙන් ඇවිල්ල සමහර දවස් වලට කියනව.. "ආඩම්බරයි පුතේ.." කියල... උගේ දෑත වැඩක් නැහැ.. මගේ දෑත් ශක්තිමත් කරපන්.. "අතට වාසියි මොට්ටයගෙ කසිප්පු බෝතලේ.. සෑම බෝතලයක් සමග ප්‍රගියා බ්‍රෑන්ඩ් ජො**ට් එකක් නොමිලේ.." එහෙමෙයි.. ඕකත් දාමු අපි ටී වී එකේ ඇඩ් දානකොට..
rcccc Jan 25, 2014 එහෙම තමා ඔව් ඒවා බලලා තියෙනවා:yes: එල එල:). ඔය අර මල්ලි කෙනෙක් ඉන්නවා කියපු කෙනාද:rolleyes:
යාළුවා Jan 24, 2014 මගෙ මිම්මෙන් නෙමේ මැන්නේ. මම ඇවිල්ල කට්ට පට්ට අමුම අමු බේබද්දෙක්. ආයෙ කාණු වල රත්තරන් ඇහිඳින්න ගහන්නෙ (දැන් ඕක තෝ පින්තුර ගහල තියාගනින්. පස්සෙ ගේම දෙන්න )ඔයා ඇවිල්ල බෙබා. අන්ඩ ඉස්ටෑන්ඩ්. ලොල්. අන්තර් මධ්‍යම බෙබෙක්
මගෙ මිම්මෙන් නෙමේ මැන්නේ. මම ඇවිල්ල කට්ට පට්ට අමුම අමු බේබද්දෙක්. ආයෙ කාණු වල රත්තරන් ඇහිඳින්න ගහන්නෙ (දැන් ඕක තෝ පින්තුර ගහල තියාගනින්. පස්සෙ ගේම දෙන්න )ඔයා ඇවිල්ල බෙබා. අන්ඩ ඉස්ටෑන්ඩ්. ලොල්. අන්තර් මධ්‍යම බෙබෙක්
mottaya Jan 24, 2014 උබ උගේ අහින්සක හිත රිද්දන්න ඇති.. :(:( පාඩුවක් නැහැ..:eek: මගේ කොලිටිය තියෙනවනෙ..:cool: අපිට ISO 9000 / 9001 ත් හම්බුනා..:cool: ඉල්ලල තියෙන්නෙ.. ලබන සතියෙ SLS ඒකෙන් එනව කිව්ව.. මේ දවස් වල වැඩ වැඩියි ඒක නිසා..:( ඒකනෙ..:P ඉදිරියේදි මගේ දෑත් ශක්තිමත් කරපන් හොඳේ..:cool: මොකද්ද ඔය උබේ ජාතික ගීතයද?:P
උබ උගේ අහින්සක හිත රිද්දන්න ඇති.. :(:( පාඩුවක් නැහැ..:eek: මගේ කොලිටිය තියෙනවනෙ..:cool: අපිට ISO 9000 / 9001 ත් හම්බුනා..:cool: ඉල්ලල තියෙන්නෙ.. ලබන සතියෙ SLS ඒකෙන් එනව කිව්ව.. මේ දවස් වල වැඩ වැඩියි ඒක නිසා..:( ඒකනෙ..:P ඉදිරියේදි මගේ දෑත් ශක්තිමත් කරපන් හොඳේ..:cool: මොකද්ද ඔය උබේ ජාතික ගීතයද?:P
DAMER Jan 24, 2014 ආ ප්‍රගියා.., කාලෙකින් බලන්න ෆිල්ම්ස් නැතුව වේලෙනවා.. බලපු හොඳ ඇක්ෂන් ෆිල්ම්ස් ටිකක් කියපන්කෝ..
mal pappa Jan 23, 2014 Last Activity: Today 11:01 PM Current Activity: Viewing Thread ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස