prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒකනෙ.. :lol::lol:
    ඔව් ඔව් ආඩම්බරයි... උබට කවද ගන්න ISO පුල්වන් වෙයිද බන්?:lol::lol::lol:
    සැශේ දෙන්න නම් අලුත් ෆැක්ටරියක් දාන්න ඕන වෙයි.. :(
    අපේ එකේ අලුත් කවුන්ටරයක් ඕපන් කලා.. ලඟ ඉන්න උන්ට ශොපින් බෑග් එකක දාල දෙනව.. ප්ලේන්ටී වගේ..:cool::cool:
    Top 3 ways to kill a Tattaya!!!

    No. 3)
    Tatteta petrol dala gini tebeema

    No. 2)
    Tatteta pol tel daala bittara bedeema

    No. 1)
    Tatteta mannen pahara deema!

    :love:

    your thoughts?
    එළ එළ..මේ තියෙන්නේ එළකිරි ලිස්ට් එකක්.. :cool:
    මේවත් පට්ටම ෆිල්ම්ස්..බැලුවේ නැත්නම් බලපන්z..
    Elysium.2013
    Lone.Survivor.2013
    Ninja.Shadow.of.A.Tear.2013
    එකෙන්ම..:cool::cool:
    ඕක කවද්ද බන් සීනියර් මෙම්බර් උනා කියල සීනියර් වැඩක් කලෙ? නමට සීනියර්..:lol::lol::lol:
    සීය හීනෙන් ඇවිල්ල සමහර දවස් වලට කියනව.. "ආඩම්බරයි පුතේ.." කියල...:cool:
    උගේ දෑත වැඩක් නැහැ.. මගේ දෑත් ශක්තිමත් කරපන්..:cool: "අතට වාසියි මොට්ටයගෙ කසිප්පු බෝතලේ.. සෑම බෝතලයක් සමග ප්‍රගියා බ්‍රෑන්ඩ් ජො**ට් එකක් නොමිලේ..":cool::cool::cool:
    එහෙමෙයි..:P:P ඕකත් දාමු අපි ටී වී එකේ ඇඩ් දානකොට..:rofl:
    එහෙම තමා
    ඔව් ඒවා බලලා තියෙනවා:yes:
    එල එල:). ඔය අර මල්ලි කෙනෙක් ඉන්නවා කියපු කෙනාද:rolleyes:
    සිරාවට..:lol: ඇක්ෂන් වැඩි උනාමත් ෆිල්ම් එක කොමඩු වෙලා යනවා.. :P
    මගෙ මිම්මෙන් නෙමේ මැන්නේ. මම ඇවිල්ල කට්ට පට්ට අමුම අමු බේබද්දෙක්. ආයෙ කාණු වල රත්තරන් ඇහිඳින්න ගහන්නෙ :lol: (දැන් ඕක තෝ පින්තුර ගහල තියාගනින්. පස්සෙ ගේම දෙන්න :P)ඔයා ඇවිල්ල බෙබා. අන්ඩ ඉස්ටෑන්ඩ්. ලොල්. අන්තර් මධ්‍යම බෙබෙක් :P

    උබ උගේ අහින්සක හිත රිද්දන්න ඇති.. :(:(
    පාඩුවක් නැහැ..:eek: මගේ කොලිටිය තියෙනවනෙ..:cool: අපිට ISO 9000 / 9001 ත් හම්බුනා..:cool: ඉල්ලල තියෙන්නෙ.. ලබන සතියෙ SLS ඒකෙන් එනව කිව්ව.. මේ දවස් වල වැඩ වැඩියි ඒක නිසා..:(
    ඒකනෙ..:P ඉදිරියේදි මගේ දෑත් ශක්තිමත් කරපන් හොඳේ..:cool:
    මොකද්ද ඔය උබේ ජාතික ගීතයද?:P
    ආ ප්‍රගියා.., කාලෙකින් :D
    බලන්න ෆිල්ම්ස් නැතුව වේලෙනවා..
    බලපු හොඳ ඇක්ෂන් ෆිල්ම්ස් ටිකක් කියපන්කෝ..
    Last Activity: Today 11:01 PM
    Current Activity: Viewing Thread ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
  • Loading…
  • Loading…
  • Loading…