prasad9805
Reaction score
783

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කවුද වේසියෙ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වම උගේ ප්‍රොෆයිල් එකට රිංගන්නෙ.. ඇක්සෙප්ට් කරල දානව මිසක්.. :growl:
    අරක බැලුව..
    මෝරව මරන්නෙ ඇත්තට නම් තෝව මරනවා මේ දැන් :growl:
    ඕවර් ඕල් හොද film එකක්..
    අන්තිමට උන් හිනාවෙද්දි මමත් හිනා උනා.. ඒ කියන්නේ ෆිල්ම් එක සාර්ථකයි.. :D
    අතේ වියදම තමයි මෙතන තියෙන මූළික ගැටලුව:oo:
    මම දැන් දවස් තුන හතරක්ම ඔය ගැන කල්පනා කරල බැලුවා ඔය ගැන:baffled:
    ඒ බලනකොට මගේ කුඩා මොලයට තේරුනා ඉන්ටර්නෙට් බිල සහ අතේ වියදම අතර අනුලෝම සමානුපාතිකත්වයක් තියෙන බව:rolleyes:
    මම මේක දැන් මගේ PhD එකට හදාරන්න Plan කරගෙන ඉන්නෙ:cool:
    ඔව් බං...
    වැඩ වගේකට හිර වෙලා හිටියා...
    දැන් දිගටම එන්න හිතං ඉන්නේ...
    ඔය වගේ බඩජාරිකම් කරන එකෙක් මගේ සහෝදරයෙක් වගේ වෙලා හිටියා කියන්න ලැජ්ජයි සහෝ...:frown::frown:
    දැන් බලහං මගෙ ඇහෙන් වැටෙන කඳුලු සහෝදර කම දෝරෙ ගලනවා :rolleyes:
    ඔය වගේ බඩජාරිකම් කරන එකෙක් මගේ සහෝදරයෙක් වගේ වෙලා හිටියා කියන්න ලැජ්ජයි සහෝ...:frown::frown:
    දැන් බලහං මගෙ ඇහෙන් වැටෙන කඳුලු සහෝදර කම දෝරෙ ගලනවා :rolleyes:
    එහෙනං ඉතුරු ටික මතක් උන වෙලාවට කියපන් පැටියො :)
    උඹ ඔය සිරාවටම කියපු එකක්.. ජෝක් එකට කියපු එකක්ද..
    මගෙ වෙන්ඩ වයිපරෙත් කිව්වා....
    ඒත් මම ආපහු බැලුවා ඇයි එයා මට එහෙම කිව්වෙ කියලා :sorry::eek:
    වර එලියට ඔලුව හිල් වෙන්නම ටොකු ටොකූ අනින්න... ;););)
    මේක ගනන් කරල ඉවරයක් නෑ සහෝ.මට දැන් පැනල පැනල එපා වෙලා තියෙන්නෙ..
    අම්මපා දැන් නම් කළකිරිලා
    මහන වෙන්නත් හිතයි දැන් නම්:sorry:
  • Loading…
  • Loading…
  • Loading…