මගේ තියෙන්නේ Box Type ගෙදරක් , එකේ එළියේ බිත්ති වල Paint වැඩේ කරන්න ඉන්නේ මේ දවස් වල ,
මෙන්න බඩු වල ගණන්
Asian Paints cost for complete paint work (water proof) - 145695
Dulux cost for complete paint work (water proof) - 179900
WAPP cost for complete paint work (water proof) - 120720
මට...