මේ දවස් වල, ඕකට තියෙන හොදම එක..... ඩෙල් 3521
ඩෙල්, 3521 එක දෙන්නම්, 82,500/= කට.....
15.6" LED / 4GB RAM / Core i5 3rd Gen / 500GB HDD / 1GB Dedicated VGA
මචන් ගන්නවා නම් මේක ඉක්මනට ගනින්.... හේතුව, ඕකේ Price එක උන්ගේ Costing Department එකේ කේස් එකක් හෝ මොකක් හෝ හින්දා ඔය ගානට දෙන්නේ.... Show Room එකේ ඕක 89,900/= ක්...... ඔයාගේ ලැප් එක දෙන්න කලින් දවසේත් ඕකක් දුන්නා මම..... සොෆ්ට්ලොජික් එකේ උන්ගේ බර බරේ ඕකේ Price එකට......
වැඩි කරයිද දන්නේ නෑ ගාණ..... ඒ නිසා, ඉක්මනට ගනින් පුලුවන් නම්.....
පුලුවන් තරම් අඩුවට තමා දෙන්නේ මචෝ...... බොරුවට 1 Year Warranty, 2Years Service කතන්දර කියලා අන්දලා දෙන්න ඕනා නෑ නේ බං...... ඈත්තටම දෙන්න පූලුවන් 1Year Warranty එක දෙනවා...... නැත්නම් මටත් කියතහැකි, 1Year Warranty, 5Years Service කියලා උනත්.......
