ඔය ඔක්කොම සෙල්ලම් එක්ක 70කට, ඔරිජිනල් වොරන්ටි එක්ක නම් ගන්න බෑ.....

බොරුවට 2Years Warranty කියලා බඩු විකුණන්න මම කැමති නෑ......
ඕනා නම්, ඩෙල්, 3521 එක දෙන්නම්, 82,000/= කට.....
15.6" LED / 4GB RAM / Core i5 3rd Gen / 500GB HDD / 1GB Dedicated VGA with Softlogic Warranty.
ඕක සොෆ්ට්ලොජික් එකේ 89,900/= ක්.....
