urajdrlk Sep 22, 2013 ඈසට් ලයින් එකට කතා කරලා, පර්සනල් ලෝන් එකක් ගන්න.... ඒක ලාභයි..... මගේ ලග ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න ප්ලෑන් නෑ තවම...... ඔය කියන එක අපේ ලග ඔයිට අඩු වෙයි අබාන්ස් වොරන්ටි එක්කම.....
ඈසට් ලයින් එකට කතා කරලා, පර්සනල් ලෝන් එකක් ගන්න.... ඒක ලාභයි..... මගේ ලග ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න ප්ලෑන් නෑ තවම...... ඔය කියන එක අපේ ලග ඔයිට අඩු වෙයි අබාන්ස් වොරන්ටි එක්කම.....
aruna47 Aug 21, 2013 ubala mama dakka thread wala mata udaw karana thnx machan.. keri gu hambayo tika nuke kara
urajdrlk Jul 15, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1566883 Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1566883 Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:
urajdrlk Jun 13, 2013 ඒක ඒ දවස් ටිකේ තිබ්බා.... දැන් සති ගානක ඉදන් බඩු නෑ...... එන පාටකුත් නෑ...... 7000 වගේ නෙවේ, 500 වෙනුවට 750ක් 4GB වෙනුවට 6GB සහ OS එක.... පාඩු නම් නෑ.... ශෝ රූම් එකේ 1,09,000/= ක් ඒක.....
ඒක ඒ දවස් ටිකේ තිබ්බා.... දැන් සති ගානක ඉදන් බඩු නෑ...... එන පාටකුත් නෑ...... 7000 වගේ නෙවේ, 500 වෙනුවට 750ක් 4GB වෙනුවට 6GB සහ OS එක.... පාඩු නම් නෑ.... ශෝ රූම් එකේ 1,09,000/= ක් ඒක.....
urajdrlk Jun 13, 2013 OS එක නැතුව එක නෑ නේ ..... OS තියෙන එක ගත්තට පාඩු නෑ..... 750HDD / 6GB RAM..... එතකොට ඈත්තටම ඔයාට OS එකට 3000ක් වත් ගිහින් නෑ......
OS එක නැතුව එක නෑ නේ ..... OS තියෙන එක ගත්තට පාඩු නෑ..... 750HDD / 6GB RAM..... එතකොට ඈත්තටම ඔයාට OS එකට 3000ක් වත් ගිහින් නෑ......
urajdrlk Jun 12, 2013 මල්ලි, Dell 3521 / VGA 1GB තියෙන i3 එක නම් තියෙනවා OS නැතුව..... i5 එක නම් OS එක්ක එකක්, හෙට එලකිරියෙම මල්ලි කෙනෙක් අනුරාධපුරේ ඉදන් ඈවිත් අරන් යනවා දවල් වෙද්දි...... උදේ ආවොත් ශොප් එක පැත්තේ බලන්න පුලුවන්....
මල්ලි, Dell 3521 / VGA 1GB තියෙන i3 එක නම් තියෙනවා OS නැතුව..... i5 එක නම් OS එක්ක එකක්, හෙට එලකිරියෙම මල්ලි කෙනෙක් අනුරාධපුරේ ඉදන් ඈවිත් අරන් යනවා දවල් වෙද්දි...... උදේ ආවොත් ශොප් එක පැත්තේ බලන්න පුලුවන්....
urajdrlk Jun 7, 2013 ස්ටොක් නෑ ඕක..... දැන් ඔයත් එක්ක දුන් දෙනෙක්ම බලාගෙන ඉන්නේ එහෙම උනොත් ඕක එනකම්.... සති ගානක් තිස්සේ බඩු නෑ.....
ස්ටොක් නෑ ඕක..... දැන් ඔයත් එක්ක දුන් දෙනෙක්ම බලාගෙන ඉන්නේ එහෙම උනොත් ඕක එනකම්.... සති ගානක් තිස්සේ බඩු නෑ.....
urajdrlk Jun 1, 2013 මේ සතියෙත් බලන්නම්කෝ..... මම කියලා තියෙන්නේ බඩු ආව ගමන් මට පණිවිඩේ දෙන්න කියලා....